ඇයි බන් සමහර කෙල්ලෝ ගාව දාඩිය දැම්මම පට්ට ගඳක් එන්නේ? හුගක් කෙල්ලෝ ගව එනවා.
අපිට දාඩිය දැම්මම ඔහොම ගඳ නෑනේ. පෙනුමෙන් අපිරිසිදුවටින්න කෙල්ලෝ නෙවේ. හැබැයි දාඩිය (මම සැක කරනවා දාඩිය නිසා කියල) දැම්මම කුඩු.
මහා අමුතුම ගඳක්, නොර්මල් දාඩිය ගඳත් නෙවේ
එපාම වෙලා යනවා.
මගේ යාලුවෙක් ඉන්නවා (කෙල්ලෙක්) එකී නම් කියන්නේ ඒකිට ලේසියට දාඩිය දාන්නේ නා කියල. හැබැයි බහුතරයක් දවස් වල ඔය ගඳ එනවා
. ඒකිට කියන්නත් බෑ අමාරුවෙන් ඉන්නවා.
ලඟකදී නම් එකී සෙට් උනේ නෑ හැබැයි
මේක මොකක් හරි බයෝලොජිකල්කෙස් එකක් ද?
අපිට දාඩිය දැම්මම ඔහොම ගඳ නෑනේ. පෙනුමෙන් අපිරිසිදුවටින්න කෙල්ලෝ නෙවේ. හැබැයි දාඩිය (මම සැක කරනවා දාඩිය නිසා කියල) දැම්මම කුඩු.
මහා අමුතුම ගඳක්, නොර්මල් දාඩිය ගඳත් නෙවේ
එපාම වෙලා යනවා.මගේ යාලුවෙක් ඉන්නවා (කෙල්ලෙක්) එකී නම් කියන්නේ ඒකිට ලේසියට දාඩිය දාන්නේ නා කියල. හැබැයි බහුතරයක් දවස් වල ඔය ගඳ එනවා
. ඒකිට කියන්නත් බෑ අමාරුවෙන් ඉන්නවා.ලඟකදී නම් එකී සෙට් උනේ නෑ හැබැයි

මේක මොකක් හරි බයෝලොජිකල්කෙස් එකක් ද?
සමහරුන්ගේ ඔහොම ගඳ නෑ නේ