ගඳයන්ට මගෙන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,523
    13,108
    113
    🤍
    වල්ල වටේ ගෑවට කම්ක් නැද්ද එහෙත් දාඩිය දානවා 🎱🥒🎱
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹලා ඔය dove එහෙම කොහෙන්ද බන් ගන්නේ?මම යන යන හැම supermarket එකේම තියෙන්නෙ rexona & dreamdron විතරයිනෙ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    උඹලා ඔය dove එහෙම කොහෙන්ද බන් ගන්නේ?මම යන යන හැම supermarket එකේම තියෙන්නෙ rexona & dreamdron විතරයිනෙ
    online gennanawa ban oni tharam sites thiyenne https://shopxonline.lk/


    Deodorant gaala perfumes use karanne kohomada
    overpowering deo ganna epa. light scent ekak thiyena ekak ganin
     
    • Like
    Reactions: dslayer

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo

    මේවා හොදයි හැබැයි බන් පොඩි අවුලකට තියෙන්නේ old spice spray batch එකක පොඩි අවුලක් වෙලා කේස් එකක් ගියා. පුළුවන්නම් old spice gel stick එක ගන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මමත් වැඩිපුර පාවිච්චිය gel stick

    Spray ගහද්දී පෙනහළු වලටත් යනවා
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    Deodorant gaala perfumes use karanne kohomada
    perfumes ගහන්නේ අතේ මැණික් කටුවට, බෙල්ල දෙපැත්තට, කන පිටි පස්සට වගේ. කිහිල්ලට perfume ගහලා වැඩක් නැ. Deodrant ගහලා එක උඩට ගහලත් වැඩක් නැ
     
    • Like
    Reactions: dslayer