මේකේ කාලයක් තිස්සේ වැටෙන deodorant, කිහිලි ගඳ ත්‍රෙඩ් දැකලා තමා මන් මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. කොල්ලෝ, කෙල්ලෝ කියලා නෑ දාඩිය දැම්මා නැතා අනිවා deodorant එකක් හෝ antiperspirant එකක් භාවිතා කරන්නම ඕනි (අනේ මගේ ලඟ නම් ගඳ නෑ කියලා හිතන් ඉන්න මහත්වරුන්ට කියන්න තියෙන්නේ තමුන්ගේ ගඳ තමුන්ට දැනෙන්නේ නැති වුණාට අනිත් අයට දැනෙනවා)
මුලින්ම අපි deodorant සහ antiperspirant දෙකේ වෙනස බලමු.
Deodorant කියන්නේ හරියට කිහිල්ලට ගහන perfume එකක් වගේ. මේකෙන් දාඩිය දාන එක නතර වෙන්නේ නෑ හැබැයි අර සුවඳ නිසා දාඩිය ගඳ අඩු වෙනවා (සමහර වෙලාවට deo එකයි දාඩිය ගඳයි මික්ස් වෙලා අමුතුම ගඳක් එන්න පුලුවන් ඒ නිසා deodorant වැඩිය සාර්ථක නෑ)
Antiperspirant කියන්නේ කිහිල්ලට දාඩිය දාන එක නතර කරන ගමන් සුවඳ එකතු කරන ගැජමැටික් එකක්. මේක තමයි ගොඩක් සාර්ථක.
ලංකන් පීපල් ලා antiperspirant භීතිකාවක් ඇති කරන් ඉන්නවා පහත හේතු නිසා. බලමු මේවා ඇත්තද කියලා. (ලංකාව කියන්නේ නූඩ්ල්ස් එකක්, සොසේජස් එකක් කෑවත් , කිරි පිටි බිව්වත් පිළිකා හැදෙනවා කියලා හිතන් ඉන්න බක පණ්ඩිත මිනිස්සු ඉන්න රටක්)
Antiperspirant වලින් දාඩිය දාන එක නවත්‍තන හින්දා ඒක අහිතකරයි.
ශරීරයේ දාඩිය දාන එකම තැන කිහිල්ල නෙමෙයි.
Antiperspirant වල aluminium තියෙන නිසා පිළිකා හැදෙනවා.
අපි කන අල ගෙඩියේ ඉදලා බොහොමයක් දේවල් වල aluminium අඩංගු වෙනවා. antiperspirant එක කන්නේ නැතුව කිහිල්ලේ ගානවා නම් බය වෙන්න දෙයක් නෑ.
https://www.cancerresearchuk.org/ab...ant cause cancer?,sprays doesn't cause cancer.
Antiperspirant වල තියෙන aluminium නිසා dementia හැදෙනවා.
මේකට හේතුව වෙලා තියෙන්නේ dementia රෝගීන්ගේ මොළයේ අධික ලෙස aluminium අඩංගු වෙලා තියෙනවා කියලා එක්තරා පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. ඒත් පස්සේ හොයාගෙන තියෙනවා. ඒක dementia වල ප්‍රතිඵලයක් මිසක් හේතුවක් නෙමෙයි කියල
https://www.alzdiscovery.org/cognitive-vitality/blog/is-there-a-link-between-aluminum-and-alzheimers
හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක්.
කොල්ලන්ට නම් ඉතින් Dove, Lo'real, Nivea වගේ ඒවා හොඳයි. (Old spice සෞඛයට හිත කරයි කියලා විශ්වාස කරන්න අමාරුයි මේකේ benzene අඩංගු වෙලා batch එකක තිබිලා https://www.goodhousekeeping.com/beauty/a38377710/secret-old-spice-deodorant-recall-benzene/)
මෙතනින් මන් dove use කරලා තියෙනවා සුපිරි. අරං ගාපල්ලා ගඳ ගහ හහ ඉන්නේ නැතුව.