Dialog 4G speed Adu wela/// India Network ........

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,476
    1,882
    113
    Mobitel un 4g router denne 4g mobile network ekenmai

    Eka nisa aulak na.

    Unge mobile 4g tyanne

    Ape 4n ekata ena sim ekamai unge router eke tyanneth
     
    • Like
    Reactions: Lahiru120

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,476
    1,882
    113
    are you serious? SLT 4G is slow like hell, usually it had 40Mbps+ now 6Mbps :(

    Yes its serious case. The technical team member told about that issue... if you not sure.
    Call dialog broadband hotline

    0117100100

    Then ask to contact technical team member.

    They will explain the issue. What happen..
     
    • Like
    Reactions: Lahiru120

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ඔකුන්ගේ බොරු වෙන්න ඇති බන් , ඇත්තේ වෙන අවුලක් මොකක් හරි වෙලා කොම්ප්ලේන් එකක් දැම්මා ම උන් දවස් ගානකට පස්සේ අරන් ඔහොම රටක බොරු කියනවා. 10 දෙනක් ගත්තොත් උන් 10 දෙනා කියන්නේ කතා 10 ක් මම ඉස්සර අහු උනා දැන් නම් අහු වෙන්නේ නෑ

    මේ දවස් වල 3G Slow ඔකුන්ගේ වහින නිසා වෙන්න ඕනේ වහින දවස් වලට කොහොමත් Slow
     
    • Like
    Reactions: Lahiru120

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,476
    1,882
    113
    ඔකුන්ගේ බොරු වෙන්න ඇති බන් , ඇත්තේ වෙන අවුලක් මොකක් හරි වෙලා කොම්ප්ලේන් එකක් දැම්මා ම උන් දවස් ගානකට පස්සේ අරන් ඔහොම රටක බොරු කියනවා. 10 දෙනක් ගත්තොත් උන් 10 දෙනා කියන්නේ කතා 10 ක් මම ඉස්සර අහු උනා දැන් නම් අහු වෙන්නේ නෑ

    මේ දවස් වල 3G Slow ඔකුන්ගේ වහින නිසා වෙන්න ඕනේ වහින දවස් වලට කොහොමත් Slow


    Habai machan dialog dan masa ganaka idala slow apita

    200kbps wath enne na
     
    • Like
    Reactions: Lahiru120

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mage nam speed wadi wela bn.. Kalin 25Mbps awe.
    dan check kara 40Mbps awa.​


    7301062005.png
     
    • Like
    Reactions: Lahiru120

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔ්ක බොරු කථාවක්. මුලින්ම ස්පීඩ් තිබුණට පහු වෙන කොට පාවිච්චි කරන එවුන් වැඩි වෙන කොට slow වෙනවා. මාස දෙක තුනකින් ලඟ තව Tower එකකින් 4G දෙයි. එතකොට ඔ්ක හරියයි.
     
    • Like
    Reactions: Lahiru120

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,476
    1,882
    113
    Mage nam speed wadi wela bn.. Kalin 25Mbps awe.
    dan check kara 40Mbps awa.​


    7301062005.png

    Uba router eka tyana thana wenas krada bro

    Router ekata log unama signal katu keeyak pennawada.

    Marune speedwadi wela nam. Api welenawa bn. Epa wela

    Ubage lcation koheda
     
    • Like
    Reactions: Lahiru120

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    එහෙම මගුලක් නැහැ බන් මට නම් ගත්තු දවසෙ ඉදන් හොදට ස්පීඩ් තියනවා

    මේ දැන් ගනිපු ස්පීඩ් ටෙස්ට් එක

    අනික අද රවුටරේ වෙන තැනකට ගත්තා එතන සිග්නල් කට්ට 2යි තියෙන්නෙ

    7301797987.png
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන් මට දන්න කෙනෙක් කියපන්කො වින්ඩෝස් වලින් ඩේටා යූසේජ් එක මොනිටර් කරන්න පුලුවන් හොඳ සොෆ්ට්වෙයා එකක්
     
    • Like
    Reactions: Lahiru120