Un kiwwa e india sn eka hana network ekakatama lankawe balaanawalu
Slt 4g
Lankabell 4g
Dilog 4g
Me 3ma denne ekama frequecy walinlu ekalu aula
mobitel 4g moko
Un kiwwa e india sn eka hana network ekakatama lankawe balaanawalu
Slt 4g
Lankabell 4g
Dilog 4g
Me 3ma denne ekama frequecy walinlu ekalu aula
are you serious? SLT 4G is slow like hell, usually it had 40Mbps+ now 6Mbps![]()
ඔකුන්ගේ බොරු වෙන්න ඇති බන් , ඇත්තේ වෙන අවුලක් මොකක් හරි වෙලා කොම්ප්ලේන් එකක් දැම්මා ම උන් දවස් ගානකට පස්සේ අරන් ඔහොම රටක බොරු කියනවා. 10 දෙනක් ගත්තොත් උන් 10 දෙනා කියන්නේ කතා 10 ක් මම ඉස්සර අහු උනා දැන් නම් අහු වෙන්නේ නෑ
මේ දවස් වල 3G Slow ඔකුන්ගේ වහින නිසා වෙන්න ඕනේ වහින දවස් වලට කොහොමත් Slow
Habai machan dialog dan masa ganaka idala slow apita
200kbps wath enne na

normal 4n wala 4g sim walatath same issuda ban?
Na na ewa aulak na...
TDD network witharai
Mage nam speed wadi wela bn.. Kalin 25Mbps awe.
dan check kara 40Mbps awa.
![]()
ah ok machan ela. 3g sim eken 4g ekata maru wenna baluwe ekai
ඉතින් කම්ප්ලේන් එකක් දාපන්. ලංකා බෙල් එකේ ටෙක්නිශියන්ස් ල ඇවිත් බලයි. උබල කොහෙද ඉන්නේ ?