Chocolate හිතවාදියො එන්න දුක සමරන්න. පෝලන්තෙ හයිවේ එකක ටොන් 12 :shocked: දියර චොකලට් ගෙනියපු ටැංකියක් ඇක්සිඩන්ට් එකක් වෙලා සේරම චොකලට් ටික පාරේ. මේ බලපන්කො. මිය යන්න සූදානම් පැරදුම අරන් සමරන්න එනවාද සුදුමල් අරන් th_XBImgohM