Chocolate හිතවාදියො

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Chocolate හිතවාදියො එන්න දුක සමරන්න.
    පෝලන්තෙ හයිවේ එකක ටොන් 12 :shocked: දියර චොකලට් ගෙනියපු ටැංකියක් ඇක්සිඩන්ට් එකක් වෙලා සේරම චොකලට් ටික පාරේ.
    මේ බලපන්කො.

    මිය යන්න සූදානම් පැරදුම අරන් සමරන්න එනවාද සුදුමල් අරන්


     
    • Like
    Reactions: paris