Currunt Account හෙල්ප්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං දැනට මම යුස් කරන්නේ තාත්තාගේ NDB කරන්ට් එකවුනට් එක මට කරන්ට් එකවුන්ට් එකක මටම කියලා ගන්න ඔනේ NDB හොදයි ඒත් මං බැළුවේ සම්පත් හරි කොමර්ෂල් හරි යන්න කියලා මොකද මට පස්සේ සම්පත් හරි කොමර්ෂල් හරි ඩෙබිඩ් කාඩ් එකක් fix එකක් දාලා ගන්න ඔනේ කම තියන නිසාත් දැන් ඉදන්ම ගනු දෙනෙු කරන්න උවමනාවක් තියෙනවා මට දැනගන්න ඔනේ හැම වෙලාවෙම 30න් උඩ වගේ එකවුන්ට් බැලන්ස් තියා ගත්තොත් මන්ත්ලි ෆී එකක් NDB එකේ ගන්නේ නෑ මේ බැන්කු වල කොහොමද NDB එකේ ඹන්ලයින් බෑන්කින් පහසුකම ටෝටලි ෆී මේ බැංක් දෙකේ කොහොමද? පැය 24 * 7 ඇරපු ශාඛා තියනවද විස්තර දන්න අය කියන්න හැකි පමන සලකමි මචං උදව්කරන සැමට!
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    fees gananan man danne na, kiribathgodanan 8-8 com and sampath dekama arala 365 days.


    ස්තූතියි තුන්දෙනාටම සැලකුවා! සම්පත් බැන්කුවේ කරන්ට් එකවුන්ට් එකක් ගන්න මැනේජර්ට කතා කලා introduser කෙනෙක් ඔනේ දැන් ඉන්නවා නම් කියන්න මං ඇවිල්ලා අත්සන් කරගන්න එන්නම් තෑන්ක්ස්!