මචං දැනට මම යුස් කරන්නේ තාත්තාගේ NDB කරන්ට් එකවුනට් එක මට කරන්ට් එකවුන්ට් එකක මටම කියලා ගන්න ඔනේ NDB හොදයි ඒත් මං බැළුවේ සම්පත් හරි කොමර්ෂල් හරි යන්න කියලා මොකද මට පස්සේ සම්පත් හරි කොමර්ෂල් හරි ඩෙබිඩ් කාඩ් එකක් fix එකක් දාලා ගන්න ඔනේ කම තියන නිසාත් දැන් ඉදන්ම ගනු දෙනෙු කරන්න උවමනාවක් තියෙනවා මට දැනගන්න ඔනේ හැම වෙලාවෙම 30න් උඩ වගේ එකවුන්ට් බැලන්ස් තියා ගත්තොත් මන්ත්ලි ෆී එකක් NDB එකේ ගන්නේ නෑ මේ බැන්කු වල කොහොමද NDB එකේ ඹන්ලයින් බෑන්කින් පහසුකම ටෝටලි ෆී මේ බැංක් දෙකේ කොහොමද? පැය 24 * 7 ඇරපු ශාඛා තියනවද විස්තර දන්න අය කියන්න හැකි පමන සලකමි මචං උදව්කරන සැමට!