Lesiyen Driving license gamu

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Bike license tiyenakota, car ,wage another light vehicle license ganna exam liyanna oneda ayeth parak? Ada heta learners join unoth license eka lenenna kochchara kal yanawada?kelaniya waththala Honda learnsla kauda
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බයික් ලයිසන් තියෙනවනන් ලිඛීත පරීක්ෂණය කරන්න ඕනි නැහැ. උඹ මෙඩිකල් එකක් අරන් ප්‍රාෙයා්ගික පරීක්ෂණයට දිනයක් දාගනින්. දිනයක් ලැබෙන්නෙ මාස 3 කට පස්සෙ දිනයක්.. ඒ අතරතුර උඹට වාහන පුරුදු වෙන්න වලංගු ඩ්‍රයිවින් පර්මිට් එකක් ලැබෙනවා. හැබැයි ඒකෙන් වාහන පදිද්දි උඹ යන වාහනේ ඉස්සරහ ෂීට් එකේ වලංගු ලයිසන් තියෙන එකෙක් ඉන්න ඕනි උඹේ පුහුණුකරැ විදිහට..
    ඊට පස්සෙ අදාල මාස 3 න් පස්සෙ ගිහින් ට්‍රෑල් දීලා එදාම ලයිසන් එක ගන්න පුලුවන් වන්ඩේ සර්විස් එකෙන් (අමතර රු. 500 ක් දීලා)
     
    Medical eka ganna place eka, mulinma register wenna ona thena, permit eka ganna one place eka, 500 pay karala oneday trial penjala lice eka ganna plaće eka. Mee gena Idea ekak denna puluwanda.leaners nethuwa Yana procedure eka needa meeka.
    Learners ayathanayak hitiyoth wena widihath kiyanna.

    Thank you ..:D
     
    Last edited: