හැම වෙලේම ඔහොම නෑ මේ දවල් හින්දද කොහෙදE pattane ban 3g oya gana enawa kiyanne.
Idm eke 1mbps wage enawa athi neda..... marune bn
HSPA+ කියල උන් දෙන්නේ පෝන් එකේ H+ කියල වැටෙන්නේ සිග්නල්. ඒ ගැන වැඩිය දන්නේ නෑ 4G නං නෑ උන්ගේ තාම.ඔය 3G ද? කටුස්සෝ...
HSPA+ කියල උන් දෙන්නේ පෝන් එකේ H+ කියල වැටෙන්නේ සිග්නල්. ඒ ගැන වැඩිය දන්නේ නෑ 4G නං නෑ උන්ගේ තාම.
HSPA+ කියල උන් දෙන්නේ පෝන් එකේ H+ කියල වැටෙන්නේ සිග්නල්. ඒ ගැන වැඩිය දන්නේ නෑ 4G නං නෑ උන්ගේ තාම.
එල එල ඔය ස්පීඩ් එක මරු
කනෙක්ෂන් එකේ හැටියට
![]()
mobitel 3g
40Mbps
4MB/s withara enawa drop wen nathuwa

![]()
![]()
යකොව් එච්චර එනවද
අපිට නම් කවදාවත් එහෙම සෙට් වෙලා නෑ
වැඩිම 3-4 Mbps තමා

මේකත් 3G කීවට HSPA+ ද මොකද්ද තමා නේද අර 3.75G කියල මාකට් කරේ ඉස්සර. මොබිටෙල් උන්ගේ නං 4G එහෙමත් තියෙනවනේ ඉතින් 3G දෙන්න පුළුවන් උපරිම ගාන එවන්න පුළුවන් ඇති උන්ගේ සිස්ටම් වලට. එටිසලාට් හච් එහෙම තාම අතගානවනේ![]()
mobitel 3g
40Mbps
4MB/s withara enawa drop wen nathuwa
e kiyanne ubata 512 KB/s da wadiyen ma apu speed eka![]()
මේකත් 3G කීවට HSPA+ ද මොකද්ද තමා නේද අර 3.75G කියල මාකට් කරේ ඉස්සර. මොබිටෙල් උන්ගේ නං 4G එහෙමත් තියෙනවනේ ඉතින් 3G දෙන්න පුළුවන් උපරිම ගාන එවන්න පුළුවන් ඇති උන්ගේ සිස්ටම් වලට. එටිසලාට් හච් එහෙම තාම අතගානවනේ
ඔව් ෆෝන් එකේ අව්ලක්ද දන්නේ නෑ
3G/H/H+ කියලා නම් පෙන්නනවා සිග්නල් වල
ඒත් එන්නේ ඔය ගාන ගෙදර ඉන්න කොට
කොහොමත් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එනවා අඩුයි
Ubalta ohma hari tyanwa apita 2 wath enne. Na..... dialog 4g ammage redda epa wela tyanne