Internet speed 25.04.2018

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,883
    20,054
    113
    Panadura
    7300300279.png

    ඔය 3G ද? කටුස්සෝ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,883
    20,054
    113
    Panadura
    HSPA+ කියල උන් දෙන්නේ පෝන් එකේ H+ කියල වැටෙන්නේ සිග්නල්. ඒ ගැන වැඩිය දන්නේ නෑ 4G නං නෑ උන්ගේ තාම.

    එල එල ඔය ස්පීඩ් එක මරු
    කනෙක්ෂන් එකේ හැටියට
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    HSPA+ කියල උන් දෙන්නේ පෝන් එකේ H+ කියල වැටෙන්නේ සිග්නල්. ඒ ගැන වැඩිය දන්නේ නෑ 4G නං නෑ උන්ගේ තාම.

    එල එල ඔය ස්පීඩ් එක මරු
    කනෙක්ෂන් එකේ හැටියට


    easu4lx.png



    mobitel 3g
    40Mbps


    4MB/s withara enawa drop wen nathuwa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    easu4lx.png



    mobitel 3g
    40Mbps


    4MB/s withara enawa drop wen nathuwa
    මේකත් 3G කීවට HSPA+ ද මොකද්ද තමා නේද අර 3.75G කියල මාකට් කරේ ඉස්සර. මොබිටෙල් උන්ගේ නං 4G එහෙමත් තියෙනවනේ ඉතින් 3G දෙන්න පුළුවන් උපරිම ගාන එවන්න පුළුවන් ඇති උන්ගේ සිස්ටම් වලට. එටිසලාට් හච් එහෙම තාම අතගානවනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,883
    20,054
    113
    Panadura
    e kiyanne ubata 512 KB/s da wadiyen ma apu speed eka :eek:

    ඔව් ෆෝන් එකේ අව්ලක්ද දන්නේ නෑ
    3G/H/H+ කියලා නම් පෙන්නනවා සිග්නල් වල
    ඒත් එන්නේ ඔය ගාන ගෙදර ඉන්න කොට
    කොහොමත් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එනවා අඩුයි

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේකත් 3G කීවට HSPA+ ද මොකද්ද තමා නේද අර 3.75G කියල මාකට් කරේ ඉස්සර. මොබිටෙල් උන්ගේ නං 4G එහෙමත් තියෙනවනේ ඉතින් 3G දෙන්න පුළුවන් උපරිම ගාන එවන්න පුළුවන් ඇති උන්ගේ සිස්ටම් වලට. එටිසලාට් හච් එහෙම තාම අතගානවනේ


    ඔව්.. HSPA කියන්නෙත් 3G වලම standard එකක් තමයි.. (HSDPA + HSUPA)
    HSPA තමයි ඔය කියන්නේ 3.5G කියල මාකට් කලේ..
    HSPA+ කියන්නෙ ඊලග phase එක 3.75G කියල මාකට් කරන්නෙ..
    අරකම තමයි.. MIMO use කරල latency එක අඩු කරල තියනව

    42.2 Mbps තමයි මම හිතන්නෙ උපරිම..

    ඔව් ෆෝන් එකේ අව්ලක්ද දන්නේ නෑ
    3G/H/H+ කියලා නම් පෙන්නනවා සිග්නල් වල
    ඒත් එන්නේ ඔය ගාන ගෙදර ඉන්න කොට
    කොහොමත් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එනවා අඩුයි



    මොකද්ද phone එක..
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Menna kalakanni dialog 4g ape paththata .... home broadband

    Phone eke 4g nam habai 40-50mbps enawa