ikman.lk.හෙල්ප්

LokuLine

Member
Feb 18, 2018
5
0
0
මචංලා ඉක්මන් එකේ අපි දාන නම්බර් වෙරිෆයි කරන්න ඔනේ බන් ඉතින් අපි ගාව නැනි නම්බරයක් දාන්නේ කොහොමද ලොකු උදව්වක්..
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බොරු ඇඩ් 1ක් දාන්නද වෙන එකෙක්ගේ නො එකකට
     

    LokuLine

    Member
    Feb 18, 2018
    5
    0
    0
    බොරු ඇඩ් 1ක් දාන්නද වෙන එකෙක්ගේ නො එකකට

    ඔව් බම් පොඩි බයිට් එකක් දන්නවානම් කියපම්කෝ
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් බම් පොඩි බයිට් එකක් දන්නවානම් කියපම්කෝ

    දැන් එහෙම වෙන නම්බර් දාන්න දෙන්නේ නැහැ ඉක්මන් එකේ .