මේකේ විදිහට බලාගෙන මම google now activate කර ගත්තා මේ ෆෝන් එකට.
https://www.youtube.com/watch?v=2cMUi3M5hm0
https://www.youtube.com/watch?v=2cMUi3M5hm0
inbuilt cam app eke shutter speed max kiyak puluwanda
Mage gaawa Nokia 6 2017.

එල එල.
උඹ අම්බලන්ගොඩද?

Math gaththa ... Patta danata nm
Ado developer mode active kalama warranty claim karanna Bari da?? Mama palaweniyata kale eka nee![]()

patta machan.
kohenda gatte? softlogic ekenmada nathnam wena shop ekak da?
divine cell care එකේ තියෙනවා 41500 ක් 
patta...... ganna inne....
2018 mn hithuwe ram eka enne 4gb witharai kiyala......

rep 6+ denna ona mechchara pahadili deyak kiwama


නියමයි!
ela machan![]()
හොද රිවීව් එකක් මචන්.
ජෙයින් ජයම වේවා.

මේකේ විදිහට බලාගෙන මම google now activate කර ගත්තා මේ ෆෝන් එකට.
https://www.youtube.com/watch?v=2cMUi3M5hm0

bump
No LED notification, no deal any way pattai
Ela ela... Kohenda gaththe BN...

patta

bump
Max neme anith paththa long exposure kiyak puluwanda


hoda review ekak +Rep
++ Bump



patta



Not buying Nokia. Never again!!!![]()
They stopped using Symbian and my Symbian phones went to drain.
Did the same with Lumia and now I can't sell my phone. A Disappointed cusomer.
පට්ට
Patta mamath ganna inne nokia 6 ekak xiaomi ara kela una![]()

රිවිව් එක පට්ට මචන් හැබැයි ස්ලෝ වෙන සිද්ධියක් හැමෝම වගේ කියනවා නේද ෆෝරම් වල එහෙම නොකියා එක

windows එකත් එක්ක compare කලොත් android කාලයක් යද්දී ස්ලෝව් වෙනවා ඕක android වල පොදු කාරණයක් වගේ මට දැනෙන්නේ.
මේ ෆෝන් එකේ නම් මට slow එකක් දැනිලා නෑ. Bump

![]()
ඕකට Dolby Atmos sound එන නිසා ෆිල්ම් බලන්න පට්ට
මම skullcandy headphone
එකකුත් ගත්ත. සවුන්ඩ්ස් පට්ට ඩීප්..loudness අඩුයි.speakers 2කම dolby atmos support.
පට්ට පිනිෂින්.
Display එකත් නරකම නෑ.ගානට වටිනවා. ඒත් නොකිය 7+ නම් ගනන් වැඩි