ඛණිජ තෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමෙන් වැඩි වශයෙන් පරිසර දූෂණයක්වන නිසා පොසිල ඉන්ධන මිල ඉහළ දැමීම යහපත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පෙන්වා දෙන්නේ.
මුදල් අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රජයේ අරමුණ සූර්ය බලශක්තිය සහ සුළං මගින් බලශක්තිය නිපදවීම වර්ධනය කිරීම බවයි. එබැවින් ඉන්ධන මිල ඉහළ යාමෙන් පරිසර දූෂණය අඩුකරගත හැකි බවත්, ඉන් විකල්ප බලශක්ති කෙරෙහි යොමුවන පිරිස වැඩිවන බවත් ඔහු පෙන්වා දුන්නා.
source: neth news
මේ වගේ පරිසරයට ආදරේ කරන ආණ්ඩුවක් ඉතිහාසේම තිබ්බේ නැහැ
.වාහනත් ගාන වැඩි කරේ ඒකනේ.
බයියොන්ට රිදෙන්න බම්ප් කරන්න.
මේ වගේ පරිසරයට ආදරේ කරන ආණ්ඩුවක් ඉතිහාසේම තිබ්බේ නැහැ
.වාහනත් ගාන වැඩි කරේ ඒකනේ.
බයියොන්ට රිදෙන්න බම්ප් කරන්න.




