ඕකට Dolby Atmos sound එන නිසා ෆිල්ම් බලන්න පට්ට
මම skullcandy headphone
එකකුත් ගත්ත. සවුන්ඩ්ස් පට්ට ඩීප්..loudness අඩුයි.speakers 2කම dolby atmos support.
පට්ට පිනිෂින්.
Display එකත් නරකම නෑ.ගානට වටිනවා. ඒත් නොකිය 7+ නම් ගනන් වැඩි
ගණන් වැඩි තමයිඊට වඩා හොඳයි Nokia 8 2017 එකකට යනවා 60-65 අතරේ තියෙන්නේ
machan oke 64GB internal storage ekai, 4GB ram ekai thiyana eka hoya ganna nadda? keeyak wei da?
softlogic ළඟ තියෙනවා ඒක 45 - 46 වගේ වෙන්නේ පොඩි වෙනසක් තියෙන්නේ මේකත් .. 4GB/64 එකත් නිල්පාට එකක්
patta... machn oke patana eke oreo update eka gahuvata avulak nane??
slow wena case teyanavada??
ෆෝන් එක එන්නේ Oreo එකත් එක්ක![]()

ඊට වඩා හොඳයි Nokia 8 2017 එකකට යනවා 60-65 අතරේ තියෙන්නේ 

මගෙත් 820 තාම තියෙනවා බන්.. මේ ලඟදි වැටිලා ටච් එක ගියා.. ටච් එකක් එනකන් අරන් තියලා තියෙන්නේ
shop ekakin hadagaththa, 9500 k gaththa. habai original display ekak newei bn, eth wenasaknam nehe.
mama ali eken genalla damma 2 weeks giye ai aul.
. Brand eka hodai thama bn meheta authorized dealer kenek awoth ai gannawa 4n eka patta. 

