Nokia 6 2018 Sinhala review

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕකට Dolby Atmos sound එන නිසා ෆිල්ම් බලන්න පට්ට :love:

    මම skull 💀 candy headphone 🎧 එකකුත් ගත්ත. සවුන්ඩ්ස් පට්ට ඩීප්..loudness අඩුයි.speakers 2කම dolby atmos support.

    පට්ට පිනිෂින්.
    Display එකත් නරකම නෑ.ගානට වටිනවා. ඒත් නොකිය 7+ නම් ගනන් වැඩි

    ගණන් වැඩි තමයි :yes: ඊට වඩා හොඳයි Nokia 8 2017 එකකට යනවා 60-65 අතරේ තියෙන්නේ

    machan oke 64GB internal storage ekai, 4GB ram ekai thiyana eka hoya ganna nadda? keeyak wei da?

    softlogic ළඟ තියෙනවා ඒක 45 - 46 වගේ වෙන්නේ පොඩි වෙනසක් තියෙන්නේ මේකත් .. 4GB/64 එකත් නිල්පාට එකක්

    patta... machn oke patana eke oreo update eka gahuvata avulak nane??:confused::confused:
    slow wena case teyanavada??

    ෆෝන් එක එන්නේ Oreo එකත් එක්ක :yes:
     
    • Like
    Reactions: Aruna119

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    ඔව් ලුමියා කැමරා එක වගේම තමා :yes:.. උන් කියලත් තිබ්බා ඒක මේවාටත් දෙනවා කියලා .. වින්ඩොව්ස් වලට camara app එක ගැහුවේ මුලින් HMD ලා. ;) මගෙත් 820 තාම තියෙනවා බන්.. මේ ලඟදි වැටිලා ටච් එක ගියා.. ටච් එකක් එනකන් අරන් තියලා තියෙන්නේ :love:

    mageth display gihin tibbe bn polawe gahala :baffled: shop ekakin hadagaththa, 9500 k gaththa. habai original display ekak newei bn, eth wenasaknam nehe.
     
    • Like
    Reactions: ryandok

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    සම්සුන්ග් උනත් Bada os සහ windows phone එකේ ඉඳන් තමයි android ආවේ. තවත් කියනවා නම් උන් testing කරනවා අලුත් OS එකකට shift වෙන්න Tizen කියල... සමහර විට ඕක success උනොත් ඉස්සරහට උනොත් Android නවත්තලා මුන්ගේම OS එකකට එන්න පුළුවන්. එතකොට සේරම samsung Android අය මාරු වෙනවා අලුත් OS එකට ඕක Nokia වලට විතරක් නෙවේ හැම ෆෝන් එකකටම අදාලයි :D

    That’s why I bought an iPhone. 😂
    Samsung is trying to develop their own OS because google started funding LG to develop a new display for phones. Currently Samsung is the primary display manufacture for phones. This is a revenge kinda thing. 😜
    If you think Samsung is trying to give you a better product you cannot be more wrong. 😑 Nokia in the other hand I freaking hate them!!!
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    xiomi ekata moko une, xiaomi hoda brand ekak ne bn, model eka mokakda

    redmi 3s ekak diplay giya bn bima watilawath neme niknma,:angry: mama ali eken genalla damma 2 weeks giye ai aul.:angry: hariyatama aurudu 1 marak pavichchi kala. mehe authorized kauruwath nathi nisa patta kattak kawe:sorry:. Brand eka hodai thama bn meheta authorized dealer kenek awoth ai gannawa 4n eka patta. :love:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නියම රීවීව් එකක් බන් rep+

    thnx ++

    math gaththa Nokia 8 ekak. ara dual sim call screen color eka uba kiwwata passe wenas karagaththa :D

    ගොඩක් උන් හොයන්නේ බලන්නේ නෑ.. එ නිසා වැරදි review දෙනවා :yes:

    A. සිරියා;23197165 said:

    :rolleyes::love:


    ++

    මං නොකිය 2

    බැටරි ලයිෆ් + ප්‍රෆොමන්ස් කොහොමද :D

    mageth display gihin tibbe bn polawe gahala :baffled: shop ekakin hadagaththa, 9500 k gaththa. habai original display ekak newei bn, eth wenasaknam nehe.

    මගේ ඩිස්ප්ලේ එක ගිහින්.. ගෙන්නගන්න යන ගාන වැඩි නිසා ටච් එක ගිය ෆෝන් එකකින් ගලෝලා සෙට් කළා

    :cool: :cool: :cool:
    ට්ටයි මචං

    thanx ++ :rolleyes:

    That’s why I bought an iPhone. 😂
    Samsung is trying to develop their own OS because google started funding LG to develop a new display for phones. Currently Samsung is the primary display manufacture for phones. This is a revenge kinda thing. 😜
    If you think Samsung is trying to give you a better product you cannot be more wrong. 😑 Nokia in the other hand I freaking hate them!!!

    :yes::yes:

    Patta bro:cool:

    thnx bro ++ :rolleyes::love:

    man gava tiyanava nokia 6 2017 eka , mechchara kalekata use karapu hodama 4n eka

    Tfs + 9rep

    බැටරි ලයිෆ් කොහොමද මචං.. :D
     
    • Like
    Reactions: HKavinda