ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මගෙ පලවෙනි ලැප් එක 2012 ගත්තේ හැත්තෑවකට ටෙක්සෝන් කියලා යුනිටියේ ගුබ්බෑයමකින්. අවුරුද්දකුත් මාස දෙකකින් විතර බඩු පැකැට් උනා. ඒකාලෙ වෙද්දි මම තේරුම්අරන් තිබුනේ මුං මේ ගේන්නේ රිෆරිබියුෂ් ඒවා කියලා. එතැන් පටන් ඕනෑම ඉලෙක්ට්‍රොනික් මලදානයක් ගනිද්දි ඕතොරයිස් ඩීලර්ගෙන් පමණයි ගන්නේ.
     
    Jun 23, 2009
    7
    0
    0
    Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන් Lap එකක් ගන්න ගිහින් බලපු Lap එක නෙවෙයි දුන්නෙ, ඩිස්ප්ලය් දාල තියන Lap එක බලල ගන්නව කියපු ගමන් , ඇතුලෙන් Lap එකක් ගෙනල්ල මෙක තමයි Lap එක කිව්ව, ඉට පස්සෙ Lap එක චෙක් කරන ටිකට මුන් credit card එකෙන් සල්ලි ටික ගත්තා,
    Lap එක ඔන් කරල බලනකොට කලින් ඉල්ලපු එක නෙවෙයි , වෙන මොඩෙල් එකක්.. මම කිව්ව මට මේක එපා පිස්සුද මට අර Lap එකම ඔනේ කියලා... ඉට පස්සෙ මුන් කියනව මම ඉල්ලන එක නැහැලු උන් ගාව... මම ඇහුව මොන මගුලටද එහෙනම් card එකෙන් සල්ලි ගත්තේ කියලා... මුන් කියනව Sir හෙට එන්න Lap එක දෙන්නම් අපිට වැරදීමක් උනේ කියලා... ඉලග දවසෙත් වෙන Lap එකක් පෙන්නුව, මම කිව්වා මෙක හරියන්නෙ නැහැ මගෙ සල්ලි ටික දෙන්න කියලා, මුන් කියනවා එකට දවස් 15 ක් යනවලු සල්ලි දෙන්න, අන්තිමට මට කියනව මම ඉල්ලපු එක දෙන්නම්ලු හැබැයි ගාන වැඩියිලු, රට යන්න හිටපු කෙනෙකුට Lap එක ගත්තෙ දවස් 15ක් යනකන් ඉන්න බැරි නිසා Lap එක ගන්න උනා... දැන් ලප් එකට OS එක ගැහුවහම Blue Screen එනවා, මුන් කියන්වා එක හදන්න Service එකට දෙන්නලු එක දවසක් use කරේ නෑ Lap එක ...
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ochchara deyak nam mama danagena hitiye na, eth kawama dawath unity eken mouse, keyboard walata eha ewa aran na, mama kohomath badu ganne Metropolitan gena witharai. e wiswase dan awrudu ganak indan thyenawa.

    mama danna ekama de lankawata enne 3rd class badu kyala witara.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Model ASUS X510UQ-BQ595T
    OS Win 10 64bit
    Processor 8th Gen(Intel i5-8250U)
    Memory 8GB DDR4
    HDD 1TB HDD
    Panel Non Touch
    VGA NVIDIA® GeForce® GT940MX-2GB
    Display 15.6" FHD USLIM WV
    ODD N/A
    Warranty 2 Years
    Other WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag

    Price: LKR 104,900.00

    Me price ekata me lap eka aulak nadda bn
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Model ASUS X510UQ-BQ595T
    OS Win 10 64bit
    Processor 8th Gen(Intel i5-8250U)
    Memory 8GB DDR4
    HDD 1TB HDD
    Panel Non Touch
    VGA NVIDIA® GeForce® GT940MX-2GB
    Display 15.6" FHD USLIM WV
    ODD N/A
    Warranty 2 Years
    Other WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag

    Price: LKR 104,900.00

    Me price ekata me lap eka aulak nadda bn


    sorry for late reply
    මේ ලැප් එකේ ඉන්ටර්නැෂනල් ප්‍රයිස් එක 769 US$
    = 121,355.89 LKR
    එතනම තියනවා හිතන්න යමක්
    ඕක Refurbished අයිටම් එකක් මචං.කෙලින්ම චීනෙන් ගෙන්නන්නේ.
    සහ ඕක වෙබ් එකේ රේගිස්ටර් කරන්නත් පුළුවන්. මොකද ඕක මිට කලින් පාවිච්චි කරලා නැති නිසා.
     
    • Like
    Reactions: NUWAN BUWA

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මට හරියට තේරුනෙ නෑ.රෙජිස්ටර් කරන්න පුලුවන්නම් ඒක හොද නැද්ද?
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Acer Aspire E5-576 Core i5
    Intel® Core™ i5-8250U Processor
    8GB DDR3L RAM
    1TB Hard Disk + 128GB SSD
    15.6" Full HD Screen
    NVidia GeForce MX150 2GB GDDR5 VGA
    Wi-Fi, Bluetooth, DVD Writer
    Linux
    3 Years Warranty

    Meka 1lak wge wenne mchn e ganata padui da? Metropolitan ekenma e ganata gnna puluwn