Diesel electric locomotive transmission

මෝටර් එකක් කැරකෙන්න පටන් ගන්න ගන්නකොට ඒ කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට විද්‍යුත් ගාමක බලයක් ඇතිවෙනව (අවස්ථිතිය scene එක). Train එක යන්න ගන්නෙ ඒ ප්‍රතිවිරුද්ධ බලය පැන්නුවට පස්සෙ.
 
එතකොට කොහොමද මචන් ස්ටාට් එක ගන්නෙ, අනික ක්ලච් එකක් දාන්ඩ බෑනෙ නේ, 10000nm වගේ තඩි ටෝක් එකක්නෙ තියෙන්නෙ ,පටන් ගද්දි ඒත් ගැස්සිලා එනවනෙ සමහර ඒව ඒත් සමහර ඒව එහෙම නෑනෙ :sorry:, පොඩි මෝටරයක් වුනත් ඔන් කරපු ගමන් ගැස්සිලා එනවනෙ, ඒත් සමහර ට්‍රේන් එහෙම නෑනෙ , :confused: මට හෙන පස්නයක් වෙලා තියෙනෙ මේක :baffled:

මචං මෝටර් කීපයක් තියෙනවා වැඩේට
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෝටර් එකක් කැරකෙන්න පටන් ගන්න ගන්නකොට ඒ කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට විද්‍යුත් ගාමක බලයක් ඇතිවෙනව (අවස්ථිතිය scene එක). Train එක යන්න ගන්නෙ ඒ ප්‍රතිවිරුද්ධ බලය පැන්නුවට පස්සෙ.

    අන්න ඒ සීන් එක තමා දැනගන්න ඕන :yes::D:love:
    ඒ කියන්නෙ වෙන මෙකෑනිසම් නැතිව කෙලින්ම මෝටරේ රෝදෙට දීලද තියෙන්නෙ , :D
     
    එක්සැකටලි :):yes:

    තව දෙයක් DC මෝටර් වෙනුවට AC මෝටර් එක්ක alternator system එන ඒවත් තියෙනව...High torque demands වලදි පාවිච්චි කරන්න
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama danna tharamin,

    Train ekakata clutch ekak set karana eka practical na, load eka wadi nisa kohethwama clutch ekak set karanna ba, eh nisa eke thiyenne hybrid system ekak, engine eka wenama diesel welin wada karanawa, torque eka enne engine eken, eka ganata divide wenawa axel welata electric welin, transmission & clutch eka wage wada karanne electric system ekak, engine eka wenama run wenawa, ekai hybrid system ekak kiyanne,

    WikiHow kiyala site ekakada koheda thibba oka sampoornayenma wada karana widiya,
     
    • Like
    Reactions: EvilEye

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,794
    12,695
    113
    Mahanuwara
    ලංකාවේ ඩිසල් ඉලෙක්ට්‍රිකල් ලොකොස් වල පාවිච්චි කරන්නෙ ගොඩක් DC ට්‍රැක්ශන් මොටර්,ඔක වෙන්නෙ මෙහෙමයි මොටරේ ආර්මචරේ කොයිල්ස්,‍ෆිල්ඩ් මැග්නට් එකේ මැග්නටික් ‍ෆිල්ඩ් එකට අහු උනාම පසු විද්‍යුත්ගාමක බලය ඇති වෙනවා (Back EMF) අන්න එහෙම උනාම සැපයුම් වෝල්ටීයතාවයට ප්‍රතිවිරුද්ධ ධ‍්‍රැවතාවයක් තියන වෝල්ටීයතාවයක් නිශ්පාදනය වෙනවා,ඔය වෝල්ටීයතාවය වේගයත් එක්ක සමානුපාතිකයි,වේගය වැඩි වෙන්න වැඩි වෙන්න වොල්ටීයතාවය වැඩි වෙනවා ,වේගය අඩු උනාම වොල්ටියතාවය අඩු වෙනවා,උපරිම වේගයෙදි වෙන්නෙ මචං සැපයුම් වෝල්ටියතාවය පසු විද්‍යුත්ගාමක ක්‍රියාවලියෙන් ඇති වෙන වෝල්ටීයතාවයට සමාන වෙන එක,මේ දෙකේ ධ‍්‍රැවතාවය වෙනස් නිසා සඑල වෝල්ටීයතාවය අඩු වෙනවා,දෙක - + නිසා නිකන් එකක් +4 සහ අනික -3 වගේ එතකොට සඵල අගය +1 නේ,අන්න එ වගේ,පද්ධතියේ සඵල වෝල්ටීයතාවය බැස්සාම,ඔම් නීතියෙන් පද්ධතියේ කරන්ට් එකත් අඩු වෙනවා,අන්න මෙතනයි පොයින්ට් එක පද්ධතියේ ටොර්ක් එක කරන්ට් එකත් එක්ක සමානුපාතිකයි,එතකොට කරන්ට් එක අඩු වෙන්න අඩු වෙන්න ටොර්ක් එකත් අඩු වෙනවා,දැන් මේ ටික අනික් පැත්තට හිතන්න උඔගේ ප්‍රශ්නයට උත්තරය ලැබේයි.
     
    Thats the most convenient answer :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    එතකොට කොහොමද මචන් ස්ටාට් එක ගන්නෙ, අනික ක්ලච් එකක් දාන්ඩ බෑනෙ නේ, 10000nm වගේ තඩි ටෝක් එකක්නෙ තියෙන්නෙ ,පටන් ගද්දි ඒත් ගැස්සිලා එනවනෙ සමහර ඒව ඒත් සමහර ඒව එහෙම නෑනෙ :sorry:, පොඩි මෝටරයක් වුනත් ඔන් කරපු ගමන් ගැස්සිලා එනවනෙ, ඒත් සමහර ට්‍රේන් එහෙම නෑනෙ , :confused: මට හෙන පස්නයක් වෙලා තියෙනෙ මේක :baffled:

    මචන් උබ කියන සිද්ධිය වෙන්නෙ සමහර කොච්චි වල විතරයි . S11 power set එකෙ ඔය ප්‍රශ්නෙ නැ. එකට බලපන ලොකු හෙතුවක් තමයි එකෙ තියෙන කප්ලින් system එක . එක normal එවට වඩා advance කියලයි කියන්නෙ
     
    • Like
    Reactions: EvilEye
    Thats the most convenient answer :yes:

    Mama danna tharamin,

    Train ekakata clutch ekak set karana eka practical na, load eka wadi nisa kohethwama clutch ekak set karanna ba, eh nisa eke thiyenne hybrid system ekak, engine eka wenama diesel welin wada karanawa, torque eka enne engine eken, eka ganata divide wenawa axel welata electric welin, transmission & clutch eka wage wada karanne electric system ekak, engine eka wenama run wenawa, ekai hybrid system ekak kiyanne,

    WikiHow kiyala site ekakada koheda thibba oka sampoornayenma wada karana widiya,

    එක්සැකටලි :):yes:

    තව දෙයක් DC මෝටර් වෙනුවට AC මෝටර් එක්ක alternator system එන ඒවත් තියෙනව...High torque demands වලදි පාවිච්චි කරන්න

    for >3000hp demads...
    DC motors are being used for less than 3000hp demands.

    Source : wikipedia
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    mechanical coupling ගැන නම් දන්නෙ නෑ බන් මන් කරේ electronics. dc motor ඕකට ගන්නෙ ඔය speed control කේස් එක හින්ද තමයි. මොකද dc motor එකක starting torque වැඩී speed control කරන්න ලේසි frequency එකක් නෑ එහෙම තියෙන්නෙ 3phase induction motor වල. එව්වාගෙ frequency එකෙන් තමයි speed වෙනස් කරන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mama danna tharamin,

    Train ekakata clutch ekak set karana eka practical na, load eka wadi nisa kohethwama clutch ekak set karanna ba, eh nisa eke thiyenne hybrid system ekak, engine eka wenama diesel welin wada karanawa, torque eka enne engine eken, eka ganata divide wenawa axel welata electric welin, transmission & clutch eka wage wada karanne electric system ekak, engine eka wenama run wenawa, ekai hybrid system ekak kiyanne,

    WikiHow kiyala site ekakada koheda thibba oka sampoornayenma wada karana widiya,

    ඒව මම බලල තියෙනව මචන්, ඒවෙ වැඩිය විස්තර නෑ, හැම එකකම තියෙන්නෙ උබ ඔය කියන සමරිය විතරයඉ, එතනින් එහා හොයාන්ඩ වැඩි දෙයක් නෑනෙ ,:sorry:

    තැන්න්ස්ක් ෆොර් රිප්ලයි :love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවේ ඩිසල් ඉලෙක්ට්‍රිකල් ලොකොස් වල පාවිච්චි කරන්නෙ ගොඩක් DC ට්‍රැක්ශන් මොටර්,ඔක වෙන්නෙ මෙහෙමයි මොටරේ ආර්මචරේ කොයිල්ස්,‍ෆිල්ඩ් මැග්නට් එකේ මැග්නටික් ‍ෆිල්ඩ් එකට අහු උනාම පසු විද්‍යුත්ගාමක බලය ඇති වෙනවා (Back EMF) අන්න එහෙම උනාම සැපයුම් වෝල්ටීයතාවයට ප්‍රතිවිරුද්ධ ධ‍්‍රැවතාවයක් තියන වෝල්ටීයතාවයක් නිශ්පාදනය වෙනවා,ඔය වෝල්ටීයතාවය වේගයත් එක්ක සමානුපාතිකයි,වේගය වැඩි වෙන්න වැඩි වෙන්න වොල්ටීයතාවය වැඩි වෙනවා ,වේගය අඩු උනාම වොල්ටියතාවය අඩු වෙනවා,උපරිම වේගයෙදි වෙන්නෙ මචං සැපයුම් වෝල්ටියතාවය පසු විද්‍යුත්ගාමක ක්‍රියාවලියෙන් ඇති වෙන වෝල්ටීයතාවයට සමාන වෙන එක,මේ දෙකේ ධ‍්‍රැවතාවය වෙනස් නිසා සඑල වෝල්ටීයතාවය අඩු වෙනවා,දෙක - + නිසා නිකන් එකක් +4 සහ අනික -3 වගේ එතකොට සඵල අගය +1 නේ,අන්න එ වගේ,පද්ධතියේ සඵල වෝල්ටීයතාවය බැස්සාම,ඔම් නීතියෙන් පද්ධතියේ කරන්ට් එකත් අඩු වෙනවා,අන්න මෙතනයි පොයින්ට් එක පද්ධතියේ ටොර්ක් එක කරන්ට් එකත් එක්ක සමානුපාතිකයි,එතකොට කරන්ට් එක අඩු වෙන්න අඩු වෙන්න ටොර්ක් එකත් අඩු වෙනවා,දැන් මේ ටික අනික් පැත්තට හිතන්න උඔගේ ප්‍රශ්නයට උත්තරය ලැබේයි.

    :love::love: තෑන්ක්ස් , ඔය සීන් දැනන් හිටියෙ නැ,
    a/l පිසික්ස් වල බේසික් තිබ්බා මතකයි, ඔය වගේ සීන් එකක් , මෝටරේ පටන් ගද්දිම ප්‍රතිවිදුයිත් ගාමක බලය බින්දුව නිසා ආරම්බක දාරව වැඩියි කියල, ඒ හින්දා රෙසිස්ටරයක් දානවා කියල ස්ටාට් කරන්න විතරක්

    ඒත් මචන් ගැස්සෙන්නෙ ඇයි පටන් ගද්දි,
    අද මම කොටුවට ආපු ට්‍රේන් එකෙන් බැහැල ඒක යන්ඩ ගද්දිම දැක්ක ගැනු කෙනෙක් ඇතුලේ බිම වටුනා ගැස්සිල්ලට:sorry:, ඇයි ඒ ගැස්සෙන්නෙ :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් උබ කියන සිද්ධිය වෙන්නෙ සමහර කොච්චි වල විතරයි . S11 power set එකෙ ඔය ප්‍රශ්නෙ නැ. එකට බලපන ලොකු හෙතුවක් තමයි එකෙ තියෙන කප්ලින් system එක . එක normal එවට වඩා advance කියලයි කියන්නෙ

    එහෙම් වෙන්ඩත් පුලුවන්, ඒත් අද ආපු s11එකේ ගෑනු කෙනෙ වැටුනා බිමට කොටුවෙද්දි ගැස්සිල්ලට, ඒත් s11වලනම් අඩුවෙන්ම වෙනවා දැකල තියෙන්නෙ, පරන ඒවෙ තමා වැඩියෙන්ම තියෙනෙ,

    ඒ කියන්නෙ පෙට්ටි කපල් කරන විදිය අවුල් හින්දා වෙනවා කියලද් :D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    එහෙම් වෙන්ඩත් පුලුවන්, ඒත් අද ආපු s11එකේ ගෑනු කෙනෙ වැටුනා බිමට කොටුවෙද්දි ගැස්සිල්ලට, ඒත් s11වලනම් අඩුවෙන්ම වෙනවා දැකල තියෙන්නෙ, පරන ඒවෙ තමා වැඩියෙන්ම තියෙනෙ,

    ඒ කියන්නෙ පෙට්ටි කපල් කරන විදිය අවුල් හින්දා වෙනවා කියලද් :D

    නැ බන් ඔය අව්ල අඩු කරන්න තමයි එහෙම system එකක් දල තියෙන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mechanical coupling ගැන නම් දන්නෙ නෑ බන් මන් කරේ electronics. dc motor ඕකට ගන්නෙ ඔය speed control කේස් එක හින්ද තමයි. මොකද dc motor එකක starting torque වැඩී speed control කරන්න ලේසි frequency එකක් නෑ එහෙම තියෙන්නෙ 3phase induction motor වල. එව්වාගෙ frequency එකෙන් තමයි speed වෙනස් කරන්නෙ

    ඩීසල් එලෙක්ට්‍රික් එකේ තියෙන්නෙ මචන් 3පේස් ඒව නෙමේද එතකොට, ඔය ෆ්රීකවන්සි එක වෙනස් කරද්දි ස්පීඩ් එක වෙනස් කරන කතව අහල තිබ්බ :D

    තෑන්ස්ක් මචන් :yes: ඔය පොඩි ආඩියිනෝ වලත් පල්ස් එක වෙනස් කරල නේ ස්පීඩ් වෙනස් කරන්නෙ , ඒවගේද ඔය ලොකු මෝටර් වලත්