මට තියෙන්නේ motor mechanics gana බේසික් නොලෙජ් තමා.
ඇයි මේකේ එක්ස්පර්ට්ලා විතරද ඉන්න දෙන්නේ![]()
හොද වැඩෙ...එහෙ එන්නෙ නැතිව මේකේ ලැගන් ඉන්නවාට
මට තියෙන්නේ motor mechanics gana බේසික් නොලෙජ් තමා.
ඇයි මේකේ එක්ස්පර්ට්ලා විතරද ඉන්න දෙන්නේ![]()
හොද වැඩෙ...එහෙ එන්නෙ නැතිව මේකේ ලැගන් ඉන්නවාට

අපිව කොටවන්ඩ් හදන්නෙ 

අනේ යනව යන්ඩ ඊරිසිය හිතුනද්, කතාවනම් ලිමිටඩ් එඩිශන් ගන්ඩ්
ඔය බලන්ඩ අංකල් කෙල්ලො කොච්චර අවස්තාවාදීද කියලා, බම්ප් එකක් දාල ඉදලා ඕකට විතරමනේ රිප්ලයි කරේඅපිව කොටවන්ඩ් හදන්නෙ
ඉතින් නොදන්න එවා ගැන මොනා කතා කරන්නද...bump එකක් දැම්මෙ ත්රෙඩ් එක උඩ තියාගන්න හෙල්ප් එකක් විදිහට.ආයෙ නම් නැ මලාට එන්නෙ...
මේක දැක්කා...
ඒ චැනල් එක හොඳයි![]()
ඔන්න ඕකෙ තියෙනවා වගේ හැම රෝදෙටම මෝටරයක් තියෙනවාද, මගෙ යාලුවෙක් a\l ප්රොජෙක්ට් කට ඕව කරේ, ට්රේන් ගැන, එයා මහව ස්ටේශන් එකේ ඕව බලලතියෙන්වාලු, එහෙන් කීවලු ඔක්කොම මෝටර් ඕන් නැති හින්දා කීපයක් අයින් කරලලු, එච්චර පවර් එකක් වැඩක් නෑ කියල
[YUTUBE]https://www.youtube.com/watch?v=rYCsTHmrT_Q&feature=youtu.be[/YOUTUBE]
[YOTUBE]https://www.youtube.com/watch?time_continue=200&v=b1syD6Nu3kw[/YOUTUBE]

ඕක මචං use එක මත තීරණය වෙන්නෙ....බඩු අදින්න වගේ නම් ගොඩක් torque එක ඕන, ඒ කියන්නෙ මෝටර් එහෙමත් යහමින් ඕන
ඒ මචන් ලින්ක් වැඩ නෑන්
Hari yanne naha ban. site kee wada,, meeke wada naha... browser link ekath baluwa, vid link ekath dala baluwa meeke peenne naha..

මචන් මුලු ලින්ක් එකම දාන්ඩ එපා, =කිරීමෙන් එහා පැත්තෙ ටික දාන්ඩ
danna sellam okooma damma hari yanne naha. mage browser ekee awulakda manda..
ඔය කෑල්ල විතරක් දාන්ඩ

ඔය කෑල්ල විතරක් දාන්ඩ