Diesel electric locomotive transmission

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මට තියෙන්නේ motor mechanics gana බේසික් නොලෙජ් තමා.:sorry:
ඇයි මේකේ එක්ස්පර්ට්ලා විතරද ඉන්න දෙන්නේ:frown:

හොද වැඩෙ...එහෙ එන්නෙ නැතිව මේකේ ලැගන් ඉන්නවාට
 
SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    By AC motors

    Screen_Shot_2018_05_13_at_22_06_59.png
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොද වැඩෙ...එහෙ එන්නෙ නැතිව මේකේ ලැගන් ඉන්නවාට

    අනේ යනව යන්ඩ ඊරිසිය හිතුනද්, කතාවනම් ලිමිටඩ් එඩිශන් ගන්ඩ් :dull:

    ඔය බලන්ඩ අංකල් කෙල්ලො කොච්චර අවස්තාවාදීද කියලා, බම්ප් එකක් දාල ඉදලා ඕකට විතරමනේ රිප්ලයි කරේ :yes: අපිව කොටවන්ඩ් හදන්නෙ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔන්න ඕකෙ තියෙනවා වගේ හැම රෝදෙටම මෝටරයක් තියෙනවාද, මගෙ යාලුවෙක් a\l ප්‍රොජෙක්ට් කට ඕව කරේ, ට්‍රේන් ගැන, එයා මහව ස්ටේශන් එකේ ඕව බලලතියෙන්වාලු, එහෙන් කීවලු ඔක්කොම මෝටර් ඕන් නැති හින්දා කීපයක් අයින් කරලලු, එච්චර පවර් එකක් වැඩක් නෑ කියල :confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අනේ යනව යන්ඩ ඊරිසිය හිතුනද්, කතාවනම් ලිමිටඩ් එඩිශන් ගන්ඩ් :dull:

    ඔය බලන්ඩ අංකල් කෙල්ලො කොච්චර අවස්තාවාදීද කියලා, බම්ප් එකක් දාල ඉදලා ඕකට විතරමනේ රිප්ලයි කරේ :yes: අපිව කොටවන්ඩ් හදන්නෙ :yes:

    ඉතින් නොදන්න එවා ගැන මොනා කතා කරන්නද...bump එකක් දැම්මෙ ත්‍රෙඩ් එක උඩ තියාගන්න හෙල්ප් එකක් විදිහට.ආයෙ නම් නැ මලාට එන්නෙ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් නොදන්න එවා ගැන මොනා කතා කරන්නද...bump එකක් දැම්මෙ ත්‍රෙඩ් එක උඩ තියාගන්න හෙල්ප් එකක් විදිහට.ආයෙ නම් නැ මලාට එන්නෙ...

    එහෙනං ඔකට විතරක් කමෙන්ට් කරේ
     
    මේක දැක්කා...

    ඒ චැනල් එක හොඳයි:yes:

    ඔන්න ඕකෙ තියෙනවා වගේ හැම රෝදෙටම මෝටරයක් තියෙනවාද, මගෙ යාලුවෙක් a\l ප්‍රොජෙක්ට් කට ඕව කරේ, ට්‍රේන් ගැන, එයා මහව ස්ටේශන් එකේ ඕව බලලතියෙන්වාලු, එහෙන් කීවලු ඔක්කොම මෝටර් ඕන් නැති හින්දා කීපයක් අයින් කරලලු, එච්චර පවර් එකක් වැඩක් නෑ කියල :confused:

    ඕක මචං use එක මත තීරණය වෙන්නෙ....බඩු අදින්න වගේ නම් ගොඩක් torque එක ඕන, ඒ කියන්නෙ මෝටර් එහෙමත් යහමින් ඕන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක මචං use එක මත තීරණය වෙන්නෙ....බඩු අදින්න වගේ නම් ගොඩක් torque එක ඕන, ඒ කියන්නෙ මෝටර් එහෙමත් යහමින් ඕන

    ඒත් ඉතින් අයින් කරන් එක අපරාදෙනෙ, හැබැයි වෙන ඕන කරන කැඩුනු ඒවට දානවද දන්නෑ ඒව
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ගැස්සෙන්නේ එංජිම නිසා නෙවෙයි බන් :)

    පිටිපස්සේ එංජිමෙන් දෙන බලය එක සැරේට ඉස්සරහා පෙට්ටියට සම්ප්‍රේශණය වෙනේ නෑ.පෙට්ටියෙන් පෙට්ටිය හිර වේගෙන ඇවිල්ලා තමයි ඉස්සරහා පෙට්ටි වට බලය ලැබෙන්නේ. ඒ ලැබෙන විශාල බලයෙන් නිශ්චලව තියෙන පෙට්ටියක අවස්ථිතිය කැඩෙනවා.ඒකයි විශාල සෙලවීමක් දැනෙන්නේ ;)

    ඕක එංජිමේ අවුලක් නෙවෙයි !
     
    • Like
    Reactions: EvilEye

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    mee specific point ekata echcharama adala naha, eeth balannako pinion ekei gear ekei matching wena pattern eka check karana widiha.. celo tape eken thamai record keeping karanne.. sure ekata India wenna athi..

    time eka 04:30 idala balanna ko.
    08:30 idala thamai celo tape seen eka yanne LOL