මට පොඩි හෙල්ප් එකක් කරන්න සයිට් එකක් විකුණුවා කෙනක්ට එයාට Domain එක Tnafer කරලා සයිට් එක හදල ඉල්ලනවා එත් ඒ කෙනාට ඒවා ගැන දැනුමක් නැති නිසා මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.
මචන්ලා මම බ්ලොග් සින්ඩියක් හැදුවා ගිය අවුරුද්දේ ජුලි වල ගොඩක් මහන්සි වෙලා හැදුවේ තීම් එක මම හැදුවේ වටිනාකම ගතහොත් 25000 වඩා කියන්න පුළුවන්. එත් මේක මට දැන් වැඩක් නැටි නිසා මම විකුණුවා කෙනක් ට කිසිම එකෙක් 25000 ගන්නේ නෑ ඒක නිසා කුණු කොල්ලෙට 3000 දුන්නේ.
1. මම Domain එක ගත්තේ Hostgator එකෙන් එයාට namesilo එකට මාරු කරලා දුන්නා එත් මාරු වෙන්නේ නෑ ??? එයා දැන් මගේ hostgator Panel එක ඉල්ලනවා අනිත් Domain එක්කම. සල්ලි ගෙවලා තියෙන්න namesilo එකට එත් එයා මගේ Panel එකමයි ඉලන්නේ මේකට මොකද කරන්නේ ?
2. අනිත් අවුල සයිට් එක තිබුනේ VPS එකක. මම Cloudflare එකෙන් Domain එක පෝයිට් කලේ @ වලට A Record එකයි , www වලට A Record එකයි සෙට් කරලා. දැන් මේ සයිට් එක ගත්ත කෙනා ලොකු Web Desinger කෙනක් ඒ උනාට Cloudflare ගැන දන්නේ නෑ.
මම IP එක ඉල්ලුවා VPS එකේ ඒක දන්නේ නෑ පස්සේ මම කිව්වා මේක කරන්න බෑ මට VPS එකෙන් වෙන Panel එකක් හදලා දෙන්න කියලා.
ඔන්න ඊට පස්සේ හොස්ට් එකට කෝල් කරනවා කිව්වා එතනින් Panel එකක් හදනවා කිව්වා ඊට පස්සේ Panel එකක් හදලා මට එකේ විස්තර එව්වා. දැන් ඌ කෝල් එකක් අරගෙන හොස්ට් එකේ එකාවත් අරගෙන කෝල් කොන්පොර්ම්ස් දාලා මට ඌ එක්ක කතා කරන්න කිව්වා ඌ අහනවා මගෙන් මොකාටද IP කියලා ????
මම Cloudflare එකෙන් A Record එකක් හදන්න IP එක ඕනේ කිව්වා එතකොට ඌ කියපි Cloudflare මොකටද Domain එකට දැම්මේ ඒක Cpanel එකේ Cloudflare තියෙනවා කියලා ඌ හැම දේම මට උගන්වන්න ආවා ( බනින්නේ නැතුව ඉවසන් හිටියේ හරිම අමාරුවෙන්
මම කැමති නෑ මම හදපු සයිට් එකකට ඒ ගැන මට උගන්නවන්න එනවට. ) තව ඌ අහනවා සයිට් එක විකුණුවා නම් Domin එක මම දෙන්නේ නැත්තේ ඇයි කියලා ඒක උට අදාළ නෑනේ.
1. දැන් උබලා කියප්ලලා මේ Domin එක මම ඌට දෙන්නේ කොහොමද ?
2. A Record හදන්න IP නැත්තම් කොහොමද මම Domain eka Panel ekata Point karanna Cloudflare එකෙන් ? namaservers දීලා නෑ ඒවා දන්නේ නෑලු

Last edited:

thawa tikk try karala barinm dila danawa
නමුත් මේ තිඩ් එකේ මුලින් ම ලියලා තියෙන්නේ ඔය Hosting කාරයට කියලා සයිට් එක ගත්ත කෙනා මට කතා කෙරවලා Domain එක ගැන ඇහුවා. එයා නිකන් මාත් එක්ක කතා කරේ හොරෙක් වගේ ගානට දාලා උදේ ඉදලා මට ඌට දෙකක් කියාගන්න බැරිව තද වෙලා හිටියේ සයිට් එක දුන්නට මෝඩ වේවි. අන්තිමේ ඊයේ ඔය Mysql සීන් එක කියනකොට ඌ නිකන් කතා කරේ මම කිසිම දෙයක් දන්නේ නැති එකෙක් වගේ මගෙන් ප්රශ්න කරන ගතියක් පෙන්නලා අහන අහන එකට නෑ කිව්වා එහෙම වෙන්නේ කොහොමද වගේ කතා ගහලා ලොකු කමින් උත්තර දුන්නා. ඌ එක්ක කතා කරලා දිනන්න බැරි උණා තදම උණා බැන්නා. Shaed නමේ VPS කියලා සයිට් එක ගත්ත කෙනානම් කියන්නේ පොරව අන්දලා දීලා වගේ VPS කියලා Shaed ම වෙන්න ඕනේ Cpanel එක විතරයි තියෙන්නේ. දැන් අවුලක් නෑ ඒ මගුල දුන්නා නේ.