Cloudflare Help

Nadun24

Member
Apr 12, 2018
155
41
0
මට පොඩි හෙල්ප් එකක් කරන්න සයිට් එකක් විකුණුවා කෙනක්ට එයාට Domain එක Tnafer කරලා සයිට් එක හදල ඉල්ලනවා එත් ඒ කෙනාට ඒවා ගැන දැනුමක් නැති නිසා මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.

මචන්ලා මම බ්ලොග් සින්ඩියක් හැදුවා ගිය අවුරුද්දේ ජුලි වල ගොඩක් මහන්සි වෙලා හැදුවේ තීම් එක මම හැදුවේ වටිනාකම ගතහොත් 25000 වඩා කියන්න පුළුවන්. එත් මේක මට දැන් වැඩක් නැටි නිසා මම විකුණුවා කෙනක් ට කිසිම එකෙක් 25000 ගන්නේ නෑ ඒක නිසා කුණු කොල්ලෙට 3000 දුන්නේ.

1. මම Domain එක ගත්තේ Hostgator එකෙන් එයාට namesilo එකට මාරු කරලා දුන්නා එත් මාරු වෙන්නේ නෑ ??? එයා දැන් මගේ hostgator Panel එක ඉල්ලනවා අනිත් Domain එක්කම. සල්ලි ගෙවලා තියෙන්න namesilo එකට එත් එයා මගේ Panel එකමයි ඉලන්නේ මේකට මොකද කරන්නේ ?

2. අනිත් අවුල සයිට් එක තිබුනේ VPS එකක. මම Cloudflare එකෙන් Domain එක පෝයිට් කලේ @ වලට A Record එකයි , www වලට A Record එකයි සෙට් කරලා. දැන් මේ සයිට් එක ගත්ත කෙනා ලොකු Web Desinger කෙනක් ඒ උනාට Cloudflare ගැන දන්නේ නෑ.

මම IP එක ඉල්ලුවා VPS එකේ ඒක දන්නේ නෑ පස්සේ මම කිව්වා මේක කරන්න බෑ මට VPS එකෙන් වෙන Panel එකක් හදලා දෙන්න කියලා.

ඔන්න ඊට පස්සේ හොස්ට් එකට කෝල් කරනවා කිව්වා එතනින් Panel එකක් හදනවා කිව්වා ඊට පස්සේ Panel එකක් හදලා මට එකේ විස්තර එව්වා. දැන් ඌ කෝල් එකක් අරගෙන හොස්ට් එකේ එකාවත් අරගෙන කෝල් කොන්පොර්ම්ස් දාලා මට ඌ එක්ක කතා කරන්න කිව්වා ඌ අහනවා මගෙන් මොකාටද IP කියලා ????

මම Cloudflare එකෙන් A Record එකක් හදන්න IP එක ඕනේ කිව්වා එතකොට ඌ කියපි Cloudflare මොකටද Domain එකට දැම්මේ ඒක Cpanel එකේ Cloudflare තියෙනවා කියලා ඌ හැම දේම මට උගන්වන්න ආවා ( බනින්නේ නැතුව ඉවසන් හිටියේ හරිම අමාරුවෙන්
මම කැමති නෑ මම හදපු සයිට් එකකට ඒ ගැන මට උගන්නවන්න එනවට. ) තව ඌ අහනවා සයිට් එක විකුණුවා නම් Domin එක මම දෙන්නේ නැත්තේ ඇයි කියලා ඒක උට අදාළ නෑනේ.

1. දැන් උබලා කියප්ලලා මේ Domin එක මම ඌට දෙන්නේ කොහොමද ?

2. A Record හදන්න IP නැත්තම් කොහොමද මම Domain eka Panel ekata Point karanna Cloudflare එකෙන් ? namaservers දීලා නෑ ඒවා දන්නේ නෑලු
 
Last edited:
  • Like
Reactions: ryandok

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Cloudflare ona na domain eka transfer karanna ba kiyanne ai?
    Mokadda error eka enne? Oya nemei nam transfer karanne eyagen details illan mokadda ba kiyanna hethuwa ahanna customer support eken.
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Cloudflare ona na domain eka transfer karanna ba kiyanne ai?
    Mokadda error eka enne? Oya nemei nam transfer karanne eyagen details illan mokadda ba kiyanna hethuwa ahanna customer support eken.

    Domain එක Tanfer කරන හැටිවත් එයා දන්නේ නෑ එහෙම එකක් තියෙනවද කියලා දන්නේ නෑ මම තමයි කිව්වේ සයිට් එක විකුනන වෙලාවේ ඔයාගේ තැනකට Domain එක Tanfer කරගන්න ඕනේ කියලා. එතකොට teemviver ඇවිල්ලා මටම කරන්න කිව්වා

    Hostgator එකෙන් Lock එක Unlock කරලා namesilo එකට EPP කෝඩ් එක මම Add කරලා Pay කරන තැනට එනකම් ඔකොම කරලා දුන්නා. එයා Pay කර ගත්තා. අවසානයේ Domain එක Tansfer උනේ නෑ Pending කියලා වැටිලා තියෙනවා තැනක. මට E-mail දෙකක් ආවා මම ඒවා Acpint කලා tanfer වෙන්න. එත් Pending ඊට පස්සේ එයා namesilo එකක් චැට් කලා කිව්වා ඔහොම ටික වෙලාවක් බලමු කිව්වා උදේ වෙනකම් ඕක මාරු වෙනවද කියලා එත් මාරු වෙලා නැ දැන් මගේ Panel එකේ Pass ඉල්ලනවා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Samahara registrar wala dawas 4 withara yanawa domain eka transfer wenna. Oyata email awanam domain eka transfer karanna kamathida ahala, oya e link walata gihin okay kala nam dan transfer wenna patan aran thiyenne. Eyata kiyanna namesilo eka ekka katha karala wadeta kochchara dawas yanawada kiyala ahanna kiyala.
    Eya danne na kiyanawa nam oya account details illan ahanna
     
    • Like
    Reactions: Nadun26

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Domain transfer එකක් complete වෙන්න සාමාන්‍යයෙන් දවස් 2 - 7 ක් වගේ කාලයක් යනවා කොහොමත්.

    නැත්නම් Hostgator එකේම උගේ එකවුන්ට් එකක් හදලා ඒකට transfer කරලා දෙන්න තිබුනනේ. :confused:

    සාමාන්යෙන් IP දෙන්න අකමැති ඕනෑම කෙනෙක්, පිට එකෙක්ට
     
    Last edited:

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Samahara registrar wala dawas 4 withara yanawa domain eka transfer wenna. Oyata email awanam domain eka transfer karanna kamathida ahala, oya e link walata gihin okay kala nam dan transfer wenna patan aran thiyenne. Eyata kiyanna namesilo eka ekka katha karala wadeta kochchara dawas yanawada kiyala ahanna kiyala.
    Eya danne na kiyanawa nam oya account details illan ahanna

    ඔව් එහෙම E-mail තොග පිටින් ඒවා මම කැමති කියලා Link එක ක්ලික් කළා.හරි මම එහෙම කරලා බලන්නම් thank you ඔයාට
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Domain transfer එකක් complete වෙන්න සාමාන්‍යයෙන් දවස් 2 - 7 ක් වගේ කාලයක් යනවා කොහොමත්.

    නැත්නම් Hostgator එකේම උගේ එකවුන්ට් එකක් හදලා ඒකට transfer කරලා දෙන්න තිබුනනේ. :confused:

    සාමාන්යෙන් IP දෙන්න අකමැති ඕනෑම කෙනෙක්, පිට එකෙක්ට

    Hostgator එකේ free tanfer කරන්න බෑ namesilo, godaddy , namecheep වගේ $ 12 යනවා ඒක ඌට වැඩි කියලා කිව්වා ඒක නිසා මම namesilo එකෙන් කරමු කිව්වේ. උගේ ලොකු Talk එක Panel එකේ සයිට් ගොඩක් තියෙනවා කොහොමද හදලාද මන්දා Pc එකේ filezilla නෑ ඒක දාලා දුන්නේ මන්. ඒ මදිවට හදිසිය හරිම දැන් ඕනෙලු පොස්ට් දාන්න කියලා කෝල් ගන්නවා ගන්නවා ඉවරයක් නෑ

    ලංකාවේ ඉන්න එචර දැනුමක් නැති Web Desing කරන අයට උදව් කරන්නයි සයිට් විකුන්න්න්යි ගියාම දෙකට නාවලා ගන්න බලන්නේ උන්ට ඇති මෙලෝ දැනුමකුත් නෑ එත් කරලා දෙන්න ගියාම ඔළුවට උඩින් යන්න එන්නේ.
     
    • Like
    Reactions: shameera89

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Rs 3000 refund karapan ban. 3000 kata ochchara kattak kanne mokatada
    Gatta kenata dan domain eka transfer wenna patan aran iwarai. Dan refund dunnath ai domain eka muta hambenne na. Eka gaththa ekata gihin iwarai
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Gatta kenata dan domain eka transfer wenna patan aran iwarai. Dan refund dunnath ai domain eka muta hambenne na. Eka gaththa ekata gihin iwarai

    namesilo.com එකෙන් එයා රිෆුන්ඩ් අරන් Godaddy එකට දැම්මා කිව්වා. එකෙන් දවස් 5 ඇතුලත ඒකට යනවා කිව්වා. ඊට වඩා දෙයක් උණා අද මට ඒක ගැන දැන ගන්න ඕනේ.

    ඔය සයිට් එක ගත්ත කෙනා VPS Hosting අරන් තියෙන්නේ ලංකාවේ කෙනක්ගෙන් කිව්වා රු 350000 ලු මාසෙට Cpanel තියෙන්නේ WHM එක දීලා නෑ VPS එකේ Panel එක දීලා නෑ වගේ ඔකොම ඌට කියලා ලු කරගන්නේ. Shaed Hosting ද VPS කියලා හොයාගන්න බෑ Panel එක විතරයි දීලා තියෙන්නේ

    මට සයිට් එකත් උගේ සර්වර් එකේ හදල ඉල්ලුව නිසා මම හදලා දුන්නා. ටික වෙලාවක් යද්දී establishing database connection කියලා ආවා සයිට් එකේ

    මගේ තියෙන දැනුමේ හැටියට එහෙම එන්න

    1.එක්කෝ wp-config.php එකේ DB එකේ Username / Password ඌ වෙනස් කරන්න ඕනේ

    2. නැතිනම් Mysql සර්වර් එකේ අවුලක් නිසා ඔහොම වෙන්න පුළුවන්.

    මම ඉසෙල්ලා wp-config.php බැලුවා ඒක අවුලක් නෑ phpmyadmin ලොග් වෙන්න ගියා ඒකට ලොග් වෙන්න බෑ අලුත් DB එකක් හදලා ලෝග් වෙන්න ගියා එත් බෑ එපාර මම සයිට් එක ගත්ත කෙනාට කිව්වා එයා කොන්පර්ස් තියලා හොස්ට් එකේ එකා එක්ක මට කතා කරන්න කිව්වා ඌ ඇහුවා සැර කරලා බයින්න වගේ (හෙනම ලොකු කමින් කතා කරේ) මගේ සර්වර් එකේ අවුලක් ??? මොකක් ද තියෙන අවුල කියලා මම කිව්වා ඌට establishing database connection කියල එනවා mysql අවුලක් කියලා එතකොට ඌ කියපි මේ සර්වර් එකේ තමයි ලංකාවේ තියෙන ලොකුම සයිට් ( මට මෙතන නම් කියන්න බෑ ඔය තියෙන ලොකුම කොම්පැනි තියෙන්නේ , හොස්පිටල් තියෙන්නේ Pvt ඒවාගේ ලිස්ට් එකක් කියාගෙන ගියා) ඒවා Down යනවා කියලා සර්වර් එකේ අවුලක් නම් මම එතකොට කිව්වා මටත් තද උණා මට උගන්නවන්න එනකොට මම බැනලාම අත ඇරියා මම මේවා කරන්නේ පුරුදු වෙන්න නමේ අවු 10 ඉදලා කියලා මම ඌට කිව්වා අනික මේක මම අවු 10 කරපු සයිට් එකක් උබ මට උගන්වන්න එන්න එපා කියලා මම බැන්නා සල්ලි දෙන්නම් තොපිල්ගේ කියලාම බැන්නා.

    මට උබලාගෙන් දැන ගන්න ඕනේ ඔය establishing database connection මගුල එන්නේ wp-config.php වෙනස් කරලා නැත්තම් උගේ mysql වල අවුලක් නිසා නේද ?

    අන්තිමේ සයිට් එක ගත්ත එකා අරගෙන කියනවා අර Hosting කාරයා ඌ ආණ්ඩුවේ එකෙක් ගේ බලපුලුවන් කාරයෙක් ලු, වගේ ලොකු කතා ගැහුවා මාව බයවදන්න අන්තිමේ සල්ලි ඉල්ලලා මම දෙන්න යනකොට එපා කියලා , වෙන VPS එකක් අරගෙන දුන්නා මට වැඩේ කරලා දෙන්න කියලා මම ඉතින් හදලා දුන්නා, අන්තිමේ සයිට් එක ගත්ත කෙනාටම පුදුමයි VPS එකකින් කරන්න පුලුවන් දේවල් දැකලා
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    hariban itin shared hosting karana godak aya kamathi na serveres restart karanna. anika ubath deyak ahanakota friendly machan mehemai meke error ekak enawa, mama wp-config eke check kara eke awulak na, mysql eke awulakda kiyala search karaganna widihak na, e nisa poddak ekata access diyan wage kiyala illuwanam buwa nokara inna ekak na.

    ubath ube site eka hena siddiya kiyala pora manasikathwayen innawa, Hosting provider uge server loke hodama ewa kiyala pora manasikathwayen innawa. so dennama porawal unahama relationship eka build karaganna ba nee.

    anika ubath poddak hithapan, ubath awurudu 10k tisse oka karanawa kiwwata, domain eka transfer wenna yana time eka gana idea ekak na nee. so ubei, hosting providergei wenasak na. dennama adi maanne

    dan lankawe godak hosting reseller karana aya innawa. godak aya kiwwata lankawe ewunge service eka anthimai kiyala, matanam ehema wela na. godak ewun hena friendly. machan type eken talk karahama udaw karanawa godak welawata.
     
    ඔව් බන්, මට ඒ වෙලාවේ ඌට නිකන් සෙකන් වෙන්න බැරි සීන් එකක් තමයි හිතුනේ :) නමුත් මේ තිඩ් එකේ මුලින් ම ලියලා තියෙන්නේ ඔය Hosting කාරයට කියලා සයිට් එක ගත්ත කෙනා මට කතා කෙරවලා Domain එක ගැන ඇහුවා. එයා නිකන් මාත් එක්ක කතා කරේ හොරෙක් වගේ ගානට දාලා උදේ ඉදලා මට ඌට දෙකක් කියාගන්න බැරිව තද වෙලා හිටියේ සයිට් එක දුන්නට මෝඩ වේවි. අන්තිමේ ඊයේ ඔය Mysql සීන් එක කියනකොට ඌ නිකන් කතා කරේ මම කිසිම දෙයක් දන්නේ නැති එකෙක් වගේ මගෙන් ප්‍රශ්න කරන ගතියක් පෙන්නලා අහන අහන එකට නෑ කිව්වා එහෙම වෙන්නේ කොහොමද වගේ කතා ගහලා ලොකු කමින් උත්තර දුන්නා. ඌ එක්ක කතා කරලා දිනන්න බැරි උණා තදම උණා බැන්නා. Shaed නමේ VPS කියලා සයිට් එක ගත්ත කෙනානම් කියන්නේ පොරව අන්දලා දීලා වගේ VPS කියලා Shaed ම වෙන්න ඕනේ Cpanel එක විතරයි තියෙන්නේ. දැන් අවුලක් නෑ ඒ මගුල දුන්නා නේ.

    ඔව් ලංකාවේ එහෙම Hosting කරන හොද අය ඉන්නවා මම VPS Hosting ගන්නේ එහෙම කෙනක් ගෙන්. එයාගෙන් තමයි දැන් ඔය විකුනපු කෙනාට ගන්න කිව්වේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113

    ඔය සයිට් එක ගත්ත කෙනා VPS Hosting අරන් තියෙන්නේ ලංකාවේ කෙනක්ගෙන් කිව්වා රු 350000 ලු මාසෙට Cpanel තියෙන්නේ WHM එක දීලා නෑ VPS එකේ Panel එක දීලා නෑ වගේ ඔකොම ඌට කියලා ලු කරගන්නේ.

    maaseta laksha 3.5 k VPS hosting walata? :O U monawada ban karanne oke?
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    maaseta laksha 3.5 k VPS hosting walata? :O U monawada ban karanne oke?

    දන්නේ නෑ බන් ඌ Web Desing කරනවා කියලා බන් කිව්වේ , එකේ සයිට් නම් 20 - 30 වඩා තිබුණා වෙන දෙයක් නම් දන්නේ නෑ ,