Lankawe mona supermarket da bn
Lankawe mona supermarket da bn
කාගීල්ස් හොදයි මොකද හැමතැනම තියනවා , දැනට කාගීල්ස් බ්‍රාන්චස් තියනවා දෙසීය පැනලා.
වෙන කිසිම එකක් තාම බ්‍රාන්චස් 150 පන්නලාවත් නෑ මම දන්න විදියට.
කාගීල්ස් එකට පස්සේ ආපිකෝ එක හොදයි , ඩිපාර්ට්මන්ට් ස්ටෝර් කන්සෙප්ට් එකේ නිසා ලේසියි.

කාගිල්ස් සහ කීල්ස් තමයි මම නම් හිතන්නෙ හොඳයි කියලා
උන් මිනිස්සු අල්ලන්නෙ මචන් එක එක ඩිස්කවුන්ට් පොයින්ට් සිස්ටම් වලින්
උන්ට බඩු අඩුවට දෙනවා කියන්නේ
උන් බල්ක් පිටින් ගද්දි පට්ට ඩිස්කවුන්ට් උන්ට හම්බෙනවා
ඉතින් උන් අඩු කරනවා කියලා ප්‍රොමෝෂන් පාරවල් දාගෙන යනවා
මේ අවුරුද්ද ඉවර වෙනකොට කීල්ස් නම් උන්ගෙ සුපර්මාකට් චේන් එක එක්ස්පෑන්ඩ් කරනවා
ඇඹිලිපිටිය
මිනුවන්ගොඩ
ඒකල
අම්බලන්ගොඩ
කුරුණෑගල 3
මට්ටක්කුලිය
බදුල්ල
කතරගම
කටුනායක - එයාර්පෝට්
නෙලුම්කුළුණ කොළඹ
සිටි සෙන්ටර් කොළඹ
මෙන්න මේ ප්ලේස් වල අලුත් කීල්ස් ඕපන් වෙනවා මිනුවන්ගොඩ එක 20 වෙනකොට ඔපෙන් වෙනවා මේ මාසේ