Supermarket

Best supermarket

  • Cargills Foodcity

    Votes: 41 28.5%
  • Keells

    Votes: 61 42.4%
  • Arpico

    Votes: 34 23.6%
  • Laugfs

    Votes: 8 5.6%

  • Total voters
    144
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කාගිල්ස් සහ කීල්ස් තමයි මම නම් හිතන්නෙ හොඳයි කියලා
    උන් මිනිස්සු අල්ලන්නෙ මචන් එක එක ඩිස්කවුන්ට් පොයින්ට් සිස්ටම් වලින්
    උන්ට බඩු අඩුවට දෙනවා කියන්නේ
    උන් බල්ක් පිටින් ගද්දි පට්ට ඩිස්කවුන්ට් උන්ට හම්බෙනවා
    ඉතින් උන් අඩු කරනවා කියලා ප්‍රොමෝෂන් පාරවල් දාගෙන යනවා
    මේ අවුරුද්ද ඉවර වෙනකොට කීල්ස් නම් උන්ගෙ සුපර්මාකට් චේන් එක එක්ස්පෑන්ඩ් කරනවා
    ඇඹිලිපිටිය
    මිනුවන්ගොඩ
    ඒකල
    අම්බලන්ගොඩ
    කුරුණෑගල 3
    මට්ටක්කුලිය
    බදුල්ල
    කතරගම
    කටුනායක - එයාර්පෝට්
    නෙලුම්කුළුණ කොළඹ
    සිටි සෙන්ටර් කොළඹ

    මෙන්න මේ ප්ලේස් වල අලුත් කීල්ස් ඕපන් වෙනවා මිනුවන්ගොඩ එක 20 වෙනකොට ඔපෙන් වෙනවා මේ මාසේ
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    To give a justice to the word super market Arpico is the place I guess.It has most of the things which we can't find either from keels or food city.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Keells thama hoda habai dan Cargills ekenuth Green concept ekatath supermarket gahanna patan aran. Patta competition ekak thiyei. Arpico ekath expan karanawa aluthen branches dala
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මටනම් සෙට් වෙන්නේ Arpico එකේ පට්ට කෑලි ඉන්නේ :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කාගීල්ස් හොදයි මොකද හැමතැනම තියනවා , දැනට කාගීල්ස් බ්‍රාන්චස් තියනවා දෙසීය පැනලා.
    වෙන කිසිම එකක් තාම බ්‍රාන්චස් 150 පන්නලාවත් නෑ මම දන්න විදියට.
    කාගීල්ස් එකට පස්සේ ආපිකෝ එක හොදයි , ඩිපාර්ට්මන්ට් ස්ටෝර් කන්සෙප්ට් එකේ නිසා ලේසියි.
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    කාගීල්ස් හොදයි මොකද හැමතැනම තියනවා , දැනට කාගීල්ස් බ්‍රාන්චස් තියනවා දෙසීය පැනලා.
    වෙන කිසිම එකක් තාම බ්‍රාන්චස් 150 පන්නලාවත් නෑ මම දන්න විදියට.
    කාගීල්ස් එකට පස්සේ ආපිකෝ එක හොදයි , ඩිපාර්ට්මන්ට් ස්ටෝර් කන්සෙප්ට් එකේ නිසා ලේසියි.

    :yes:
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28