ඉගෙන ගන්ඩ
හොඳට බලල ගනන් කරන්ඩ තියෙන්නෙ..
ඕනෙනං දාන්නං පින්තූරයක් ඇඳල
නෑ බන් ඔය වගේ ගණන් හදන්න සුත්රයක් තියෙනවා මොකක් හරි .
https://www.quora.com/Logic-Puzzles...-Or-should-you-plainly-solve-by-counting-them
ඉගෙන ගන්ඩ
හොඳට බලල ගනන් කරන්ඩ තියෙන්නෙ..
ඕනෙනං දාන්නං පින්තූරයක් ඇඳල
අපිට 20යිනෙ බං ආවෙ. පොඩ්ඩක් ආයෙ ගණන් කලර බලන්ඩ
නෑ බන් ඔය වගේ ගණන් හදන්න සුත්රයක් තියෙනවා මොකක් හරි .
https://www.quora.com/Logic-Puzzles...-Or-should-you-plainly-solve-by-counting-them

Mada eke 3k thynwne

අප්පට සිරි ඔව්නෙ.. ඔන්න මට තව 2ක් ආව
දැං 20+2 = 22![]()