මතකද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    32887341_1778760968872362_9208795763960709120_n.jpg


    32843104_1778761042205688_404375315561840640_n.jpg


    32876529_1778761085539017_9120021530141523968_n.jpg


    32390660_1778761128872346_7987658509267238912_n.jpg


    32854769_1778761168872342_812458107023130624_n.jpg


    32835784_1778761212205671_4699542469275025408_n.jpg


    32687920_1778761265538999_4341564869368086528_n.jpg


    32695462_1778761308872328_598954363615969280_n.jpg


    32767666_1778761358872323_7519510668890865664_n.jpg


    32679864_1778761388872320_3874579101113122816_n.jpg


    32767701_1778761442205648_5150003110340460544_n.jpg


    32687032_1778761522205640_1186657884306407424_n.jpg


    32815078_1778761568872302_2034541822184783872_n.jpg


    32643461_1778761612205631_3538324500896546816_n.jpg


    32713293_1778761685538957_2673823712507068416_n.jpg


    32748938_1778761708872288_6579919902113529856_n.jpg


    32789845_1778761842205608_5029057698868494336_n.jpg


    32946159_1778761888872270_5711386805153038336_n.jpg


    32668487_1778761942205598_4483770575113682944_n.jpg


    32713295_1778761988872260_2596962751599345664_n.jpg


    32814635_1778762045538921_6041456493549584384_n.jpg


    32708084_1778762098872249_8338422441017606144_n.jpg






     

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    :love: රෙප් තිබුණා නම් මම දෙනවා. ඇත්තටම ස්තූතියි මේවා මතක් කරලා දෙනවට. පුළුවන්නම් download කරලා cloud storage වල දාල තියන්න. මේවා තව ටික දවසකින් නැති කරයි. :yes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Udde iwara karanna 2006-2009 hamudawe kollo dahas ganak mala ne. Adath e ammala adanawa.

    Pansal wala pin kam karala e merunu ayata pin denna wedasatahan karanna ona.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇත්තටම ස්තූතියි මේවා මතක් කරලා දෙනවට. :yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,208
    29,898
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගැම්ම නැතුව නෙමෙයි. ගැම්ම පෙන්නන්න ඉඩ දෙන්නෙ නෑ. කිසිම රාජ්‍ය උත්සවයක් නැහැනේ බන්. :sorry:
    උබල අපි කැමතිවුනත් නැතත් දෙමල්ලුත් දැන් මේ රටේ පුරවැසියෝ...... යුද්දේ දින්න එකට දිගටම ආණ්ඩුවෙන් ආතල් දෙන්න ගියොත් දෙමල්ලු රිද්දගන්නවා.... වෛරය පැතිරෙනවා, මොකා කොහොම කිව්වත් පොඩි දෙමළාගේ ඉදන් මහල්ලා දක්වා ඉන්නේ ඊලාම් හීනේ....... විජේවීරයි උගේ ඇම්බැට්ටයෝ ටිකයි මරපු එකට හැම අවුරුද්දෙම පාටි දැම්මනං කොහොමද?? ප්‍රබාකරන් යුද්දේ දිනලා පාටි දැම්මනං කොහොමද?? ඒ වගේ තමයි..... සිංහලද දෙමළද නෙමෙයි රටට කෙළවන දේශද්‍රෝහීන් නම් පිටින් වළලන්න ඕන නැත්නම් ඉදිරියටත් ගොඩ ඒමක් නෑ
    මට තියෙන එකම ප්‍රශ්නේ
    අපේ ගොං වෙsaවෝ දෙමල්ලු නම්මගන්න රටේ හමුදාව පාච්චල් කරන එක.......:angry:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,935
    1
    28,176
    113
    Thanks machan. Rep added.

    "Owa wedak nehe api Tamil unge hitha ridawanawa" kiyana radical sanhidiya sinhala awajaathakayo thaama mei ratey inna ekayi duka.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,046
    4,831
    113
    ඒ ඉස්සර බන්. දැන් ඉන්න කාලකන්නින්ට මෙවුව මතක නෑ මචන්