රෙප් තිබුණා නම් මම දෙනවා. ඇත්තටම ස්තූතියි මේවා මතක් කරලා දෙනවට. පුළුවන්නම් download කරලා cloud storage වල දාල තියන්න. මේවා තව ටික දවසකින් නැති කරයි. 
Dn minissunge eda tibba gamma na bn.

උබල අපි කැමතිවුනත් නැතත් දෙමල්ලුත් දැන් මේ රටේ පුරවැසියෝ...... යුද්දේ දින්න එකට දිගටම ආණ්ඩුවෙන් ආතල් දෙන්න ගියොත් දෙමල්ලු රිද්දගන්නවා.... වෛරය පැතිරෙනවා, මොකා කොහොම කිව්වත් පොඩි දෙමළාගේ ඉදන් මහල්ලා දක්වා ඉන්නේ ඊලාම් හීනේ....... විජේවීරයි උගේ ඇම්බැට්ටයෝ ටිකයි මරපු එකට හැම අවුරුද්දෙම පාටි දැම්මනං කොහොමද?? ප්‍රබාකරන් යුද්දේ දිනලා පාටි දැම්මනං කොහොමද?? ඒ වගේ තමයි..... සිංහලද දෙමළද නෙමෙයි රටට කෙළවන දේශද්‍රෝහීන් නම් පිටින් වළලන්න ඕන නැත්නම් ඉදිරියටත් ගොඩ ඒමක් නෑගැම්ම නැතුව නෙමෙයි. ගැම්ම පෙන්නන්න ඉඩ දෙන්නෙ නෑ. කිසිම රාජ්‍ය උත්සවයක් නැහැනේ බන්.![]()

මතක තියන උන් ඉනන්ව නම් මෙච්චර නහුතෙට කෙල වෙයි ද
