අපේ ගෙදර පොමනේරියන් බැල්ලිව ක්රොස් කර ගන්න බල්ලෙක් නැතිව ඉන්න කොට නොමිලේ ඒකව ක්රෝස් කරලා දුන්නේ අපේ ස්කර්වි අයියා තමයි ඉතින් අයියට බොහොම පින් බැල්ලිව ක්රෝස් කරලා දුන්නට![]()

අනේ අපේ එක්ස්හැම්ස්ටරේට අලුත් වැල නැතුව වේලි වේලි ඉද්දි. ගෝඩ් තමයිලු තමන්ගෙ ගෞරවය ගැනවත් හිතන්නෙ නැතුව ඇඳිවත පවා ගලවල ජුන්ඩ හොලව හොලව ඉන්න වීඩියෝ එකක් හදල දුන්නෙ......

කවුද මේ ? ඇයි මේ හැමෝම උට බයින්නෙ
මම එළකිරියට ආපු මුල් කාලේ හිතන් හිටියේ SCURVYමේකේ ඇඩ්මින් කියලා.![]()

වෙලක පබයෙක් වෙලා සිටි හිටං හුටං ව ජනපති කෙනෙක් කරෙත් ගෝඩ් තමයි .

කවුද මේ ? ඇයි මේ හැමෝම උට බයින්නෙ

දවසක් මගෙ ගේ ගාවට ඇවිල්ල කව්ද මහේශ් කියල කෑගහද්දි මට කරගන්න දෙයක් මතක් වුන්නෑ. God තමා මට මතක් කලේ එහෙම දෙයක් වුනාම කරන්න ඕනෙ හොඳම දේ උඩ තට්ටුවට දුවල ජැනේලෙන් එබිල බලන එක කියල. එදා මට උඩ තට්ටුවට දුවල ජැනේලෙන් එබිල බලන්න කියාදෙන්න God හිටියෙ නැත්තං මං හුඟක් අසරණ වෙනව. Scurvy තමා මගේ ලෝකෙ real god![]()
අනේ අපේ එක්ස්හැම්ස්ටරේට අලුත් වැල නැතුව වේලි වේලි ඉද්දි. ගෝඩ් තමයිලු තමන්ගෙ ගෞරවය ගැනවත් හිතන්නෙ නැතුව ඇඳිවත පවා ගලවල ජුන්ඩ හොලව හොලව ඉන්න වීඩියෝ එකක් හදල දුන්නෙ......