සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ .....

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ .....

    මස්වද්දෙකුට යටත්ව තිබුණු කැඩී බිදී ගිය දේශුයක් ජීවිත පුජා කරමින් නැවත නිදහස් ඒකීය දේශයක් කල මිහිපිට දෙවියන් ඔබයි සොයුරනේ සොයුරියනේ :love::love:


    ඔබ එක ජාතියකට හෝ ආගමකට විරුද්දව සටන් කලේ නැත ඔබ සටන් කලේ ත්‍රස්තවාදයට මිලේච්චත්වයට අසදරණයට අවනිතියට එරෙහිවයි :cool::cool:


    ඇද මුල මතක සුළු අවජතකයින් පිරිසකට හැර මෙරටේ කාලගුණ දත් සියලු දෙනා ඔබව අමතක කර නැත .ඊළම්වාදී බහුජතික ෆෙඩරල් පදේට නටන රුකඩ රජයක් ඔබකළ කැපකිරීම් අමතක කලත් සමනය මිනිසුන් වන බහුතර ස්රිලන්කිකයින්ට ඔබව අමතක නැත.:love::love:


    කවුරු කෙසේ කිවත් ඔබගේ කැපකිරීම් ඇප හදවතින් ඉවත් කල නොහැක :cool:


    මේ උපහාරය ඔබලටයි රණවිරුවනි ..ජාතියේ සැබෑ මුරදෙවතාවනි :love::love:




     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තිරිසන් සතුන්ට තියෙන ගති දැන් ඉන්න මුල අමතක අවස්තාවදින්ට නැති එකයි පුදුමේ


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුල අමතක සිංහලුන්ට මතක් වෙන්නයි අද රණවිරුවන්ට අත්වෙලා ඇති ඉරණමයි ...







    දැන්වත් පක්ෂ බදැන් නොයිද ඇස ඇරපල්ල :sorry:



    රනිල් සිරිසේන මහින්ද ගෝටා අනුර කුමාර නෙමේ වටින්නේ මේ රට විශේෂයෙන් සිංහලුන්ට ලෝකේ ඇති එකම රට
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජාත්‍යන්තරේ අනේකවිද කකුලෙන් ඇදීම කිබුල් කදුළු සහ භාදාකිරීම් හමුවේ මේ තිරිසන් යුද්දය ට තිත තියන්න ලෑබිමත් පුදුමයක් තමයි :)
    බොහෝ දේශීය විදේශීය පුද්ගලයින්ට යුද්දය නිමාවීම ඇහේ කටු ඇනීමක් වුනා :sorry:


    මේ ජාත්‍යන්තරය මේගැන පලකල හැටි


     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මරුසිරා;23221522 said:
    මුල අමතක සිංහලුන්ට මතක් වෙන්නයි අද රණවිරුවන්ට අත්වෙලා ඇති ඉරණමයි ...







    දැන්වත් පක්ෂ බදැන් නොයිද ඇස ඇරපල්ල :sorry:



    රනිල් සිරිසේන මහින්ද ගෝටා අනුර කුමාර නෙමේ වටින්නේ මේ රට විශේෂයෙන් සිංහලුන්ට ලෝකේ ඇති එකම රට

    :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේව දාන එක හොඳයි මොකද ලංකාවෙ මිනිස්සුන්ට ගොඩක් ඉක්මනට අමතක වෙනවනෙ