සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ .....
මස්වද්දෙකුට යටත්ව තිබුණු කැඩී බිදී ගිය දේශුයක් ජීවිත පුජා කරමින් නැවත නිදහස් ඒකීය දේශයක් කල මිහිපිට දෙවියන් ඔබයි සොයුරනේ සොයුරියනේ

ඔබ එක ජාතියකට හෝ ආගමකට විරුද්දව සටන් කලේ නැත ඔබ සටන් කලේ ත්රස්තවාදයට මිලේච්චත්වයට අසදරණයට අවනිතියට එරෙහිවයි

ඇද මුල මතක සුළු අවජතකයින් පිරිසකට හැර මෙරටේ කාලගුණ දත් සියලු දෙනා ඔබව අමතක කර නැත .ඊළම්වාදී බහුජතික ෆෙඩරල් පදේට නටන රුකඩ රජයක් ඔබකළ කැපකිරීම් අමතක කලත් සමනය මිනිසුන් වන බහුතර ස්රිලන්කිකයින්ට ඔබව අමතක නැත.

කවුරු කෙසේ කිවත් ඔබගේ කැපකිරීම් ඇප හදවතින් ඉවත් කල නොහැක
මේ උපහාරය ඔබලටයි රණවිරුවනි ..ජාතියේ සැබෑ මුරදෙවතාවනි