Subscribe for PM - Mental health.....

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Moderator ගේ ඉල්ලීම පරිදී මම Elakiri Talk දාන Mental health ත්‍රෙඩ් පෙල මෙතැන් සිට මම Health & Lifestyle කොටසේ පල කරනවා, නමුත් වැඩි පිරිසක් Health & Lifestyle කොටසට යැවෙන්නේ නැති හින්දා ඒ ලිපි miss වෙනව, මොකද මට ඊලග ලිපිය දාන දවස් අහලා, ඒ වගේම ඉක්මනට ඊලග එකහ් දාන්න කියලා ගොඩක් PM එනවා, ඒ අයට මම දාන ත්‍රෙඩ් එක miss-වෙන්න නොදී ඉන්නයි මට ඕනෙ.

    ඉතින් මම හිතුවා එහෙම අත්‍යවශ්‍යය අය ඉන්නවානම් ඒ අයට PM එකක් දාලා අලුතින් දාන ත්‍රෙඩ් ගැන කියන්න.

    මට PM දාපු අයට මම කොහොමත් PM එකක් දාන්නම් අලුත් ත්‍රෙඩ් එකක් දැම්මහම ඊට අමතරව තව ඉන්නවානම් PM ඔනෙ අය මෙතන comnent එකක් දාන්න...

    මගේ ත්‍රෙඩ් කියවන, ඒ වගේම ඒ ගැන කියලා PM එවන, comment කරන, හැමෝටම ගොඩාක් පින්, ඔගොල්ලන්ගේ වචන හරි වටිනවා...

    මගේ ත්‍රෙඩ් බලපු නැති අය ඉන්නවානම් පහලින් බලන්න....

    ස්තූතියි, සුබ දවසක්.....

    My Previous threads​

    OCD - Obsessive-compulsive disorder 1 - මූලික දැනුම. .
    විශාදය 4 - විෂාදනාශක කෙතරම් දුරට සාර්තකද?.
    විශාදය 3 - ශරීරයට බලපෑම.
    විශාදය 2 - මානසික විසදුම් 6 ක්.
    විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6.
    Social Phobia / සමාජ භීතිකාව - ජයගමු.
    ව්‍යායාම තුලින් මානසික සුවය.....
    EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))
    Mental Illnesses - Don't GiveUP... Be strong.
    මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).
    10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.
    STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,839
    6,716
    113
    38
    Galle

    වටිනවා. memory loss එක සම්බන්දයෙන් ලංකාවේ හොඳ doctors ල කවුද ඉන්නේ. මගේ memory loss එකක් තියනවා :(