Vote for 2020

  • Ranil Wicramasinghe

    Votes: 17 5.6%
  • Maitreepala Sirisena

    Votes: 5 1.7%
  • Sajith Premadasa

    Votes: 13 4.3%
  • Anurakumara Dissanayaka

    Votes: 16 5.3%
  • Champika Ranawaka

    Votes: 17 5.6%
  • Gotabaya Rajapakshe

    Votes: 211 70.1%
  • Other(Please mention)

    Votes: 22 7.3%

  • Total voters
    301

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    2020 ජනපතිවරණයේදී ඔබේ චන්ද කාටද?
    presidential-elections-2020-400.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුලින්ම තිබ්බ නිසා රනිල් වික්‍රමසිංහට vote කරා...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ පැටියො උබ මෙච්චර කල් වෝට් කලේ මුලින් තියෙන නමටද?:lol:

    නෑ බන්...:sorry:
    රනිල් මහත්තයට තියන ආදරෙත් බලපෑවා තමයි ඉතිං,,, :love::baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Arjun Mahendran ta dunna nam eta wada hoda nadda! :rofl:

    දැන් ගොඩගන්න බැරි විදියට රට කාල ඉවරයි. ඉතුරු අවුරුදු පහත් මුන්ට දුන්නම අයෙත් රටගැන දුක්වෙන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැන් ගොඩගන්න බැරි විදියට රට කාල ඉවරයි. ඉතුරු අවුරුදු පහත් මුන්ට දුන්නම අයෙත් රටගැන දුක්වෙන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.

    :yes:

    පන ඇද ඇද ජිවත් වෙනවට වඩා මැරිලා යන එක සැපයි...