Ranil wicramasinghe

අනේ පැටියො උබ මෙච්චර කල් වෝට් කලේ මුලින් තියෙන නමටද?මුලින්ම තිබ්බ නිසා රනිල් වික්රමසිංහට vote කරා...

අනේ පැටියො උබ මෙච්චර කල් වෝට් කලේ මුලින් තියෙන නමටද?![]()



ඔව් ඔව්...රනිල් කොල්ල කාලෙ ලස්සනට හිටයනෙ...ආදරේ හිතෙනව නෙහ්නෑ බන්...
රනිල් මහත්තයට තියන ආදරෙත් බලපෑවා තමයි ඉතිං,,,![]()

Arjun Mahendran ta dunna nam eta wada hoda nadda!![]()
දැන් ගොඩගන්න බැරි විදියට රට කාල ඉවරයි. ඉතුරු අවුරුදු පහත් මුන්ට දුන්නම අයෙත් රටගැන දුක්වෙන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.
