Tile Colour

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචලා මට පොඩි Advice එකක් ඔනැ. මගෙ ගෙදරට සාලය,කාමර වලට අල්ලන්න ඉන්නේ White Color tiles Pantry, Vadaradah and Balaconies වලට Mat Finish Tiles තමයි දාන්න ඉන්නේ මට කියන්න මෙකට ගැලපෙන වර්ණ මොනවාද? :confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචලා මට පොඩි Advice එකක් ඔනැ. මගෙ ගෙදරට සාලය,කාමර වලට අල්ලන්න ඉන්නේ White Color tiles Pantry, Vadaradah and Balaconies වලට Mat Finish Tiles තමයි දාන්න ඉන්නේ මට කියන්න මෙකට ගැලපෙන වර්ණ මොනවාද? :confused:

    සාලෙට කළුගල් පාට කුස්සියට මැටි පාට කුකස්සියට කක්කා පාට ආයේ හැමදාම සුද්ද කලේ නැතත් ජරාව ගෑඋනත් අව්ලක් නෑ පේන්නේ නෑ:yes:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සාලයට කාමර වලට සුදු පාටට හුරු පාටවල් දාන්න..
    ඒකට ගැලපෙන විදියට අනිත් ඒවා ගන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    සාලෙට කළුගල් පාට කුස්සියට මැටි පාට කුකස්සියට කක්කා පාට ආයේ හැමදාම සුද්ද කලේ නැතත් ජරාව ගෑඋනත් අව්ලක් නෑ පේන්නේ නෑ:yes:

    :rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Machan white colour ekka ona colour ekak blend wenawa. Magey personal preference ekanan white & light yellowish colour ekak hari light browninsh colour ekak ena widihata galapeema...

    thanks for your comments bun
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සාලෙට කළුගල් පාට කුස්සියට මැටි පාට කුකස්සියට කක්කා පාට ආයේ හැමදාම සුද්ද කලේ නැතත් ජරාව ගෑඋනත් අව්ලක් නෑ පේන්නේ නෑ:yes:

    Thank you mchan for your kakka advice