මචලා මට පොඩි Advice එකක් ඔනැ. මගෙ ගෙදරට සාලය,කාමර වලට අල්ලන්න ඉන්නේ White Color tiles Pantry, Vadaradah and Balaconies වලට Mat Finish Tiles තමයි දාන්න ඉන්නේ මට කියන්න මෙකට ගැලපෙන වර්ණ මොනවාද?![]()

සාලෙට කළුගල් පාට කුස්සියට මැටි පාට කුකස්සියට කක්කා පාට ආයේ හැමදාම සුද්ද කලේ නැතත් ජරාව ගෑඋනත් අව්ලක් නෑ පේන්නේ නෑ![]()

Machan white colour ekka ona colour ekak blend wenawa. Magey personal preference ekanan white & light yellowish colour ekak hari light browninsh colour ekak ena widihata galapeema...
සාලෙට කළුගල් පාට කුස්සියට මැටි පාට කුකස්සියට කක්කා පාට ආයේ හැමදාම සුද්ද කලේ නැතත් ජරාව ගෑඋනත් අව්ලක් නෑ පේන්නේ නෑ![]()
Thank you mchan for your kakka advice

වෙල්කම් පුතී මේවා ඉතින් හම්බ වෙන්නේ මහදැන මුත්තගෙන් විතරයි![]()
Thank u bun