wechcha dewal meeta kalin wela thibuna wage seen ekak mata wela thiyenawa,,,
ඒකනං හුඟක් අයට වෙනවලුනෙ. මටත් වෙනව.. ඒක වෙනම කතාවක්
එළකිරියෙ ත්‍රෙඩ් එහෙම දාල තිබුණ
මොකක්ද Deja Vu කියල මඟුලක්
wechcha dewal meeta kalin wela thibuna wage seen ekak mata wela thiyenawa,,,
ස්වඡන්දතාවයක්
ඔන්න ඉතින් හිතනවා සුමට වක්‍ර පෘෂ්ටයක් අතගාලා මේක සුමටයි වක්‍රයි කියලා.. තව අවධානයෙන් අතගෑවොත් සුමටයි කිව්වට මේක තව සුමටව දැනෙන්න තිබ්බා මේකේ වක්‍රය තව ලොකු උනානම් කියලා.... දැන් සුමට බව දැනෙන්න ඩිස්ටර්බ් වෙනවා වක්‍රතාවය නිසා කියලා.... එතකොටම හිතෙනවා සුමට බව වක්‍රතාවයේ ශ්‍රිතයක් කියලා.. පොඩ්ඩක් නින්දක් දාලා ඇහැරුණාම හිතෙනවා මේ මොන මොඩ සිතුවිල්ලක්ද ජිල් බෝලෙකුයි ඊට වඩා ගොඩක් ලොකු ගල් කැටයකුයිපොඩි වැලි කැටයකුයි සැලකුවාම වක්‍රතාවය අඩු වැඩි වීම සුමට බවට අදාල නොවන බව. එතකොට හිතෙනවා වක්‍රතාවය සුමටබවට ස්වායක්තයි කියලා...
තේරුමක් නෑ අපරදේ හිතුවේ![]()

හපොයි
මේ දේවල් ඔක්කොම මම කලින් උඹල එක්ක කතා කරල තියෙනවස්වඡන්දතාවයක්
ඔන්න ඉතින් හිතනවා සුමට වක්‍ර පෘෂ්ටයක් අතගාලා මේක සුමටයි වක්‍රයි කියලා.. තව අවධානයෙන් අතගෑවොත් සුමටයි කිව්වට මේක තව සුමටව දැනෙන්න තිබ්බා මේකේ වක්‍රය තව ලොකු උනානම් කියලා.... දැන් සුමට බව දැනෙන්න ඩිස්ටර්බ් වෙනවා වක්‍රතාවය නිසා කියලා.... එතකොටම හිතෙනවා සුමට බව වක්‍රතාවයේ ශ්‍රිතයක් කියලා.. පොඩ්ඩක් නින්දක් දාලා ඇහැරුණාම හිතෙනවා මේ මොන මොඩ සිතුවිල්ලක්ද ජිල් බෝලෙකුයි ඊට වඩා ගොඩක් ලොකු ගල් කැටයකුයිපොඩි වැලි කැටයකුයි සැලකුවාම වක්‍රතාවය අඩු වැඩි වීම සුමට බවට අදාල නොවන බව. එතකොට හිතෙනවා වක්‍රතාවය සුමටබවට ස්වායක්තයි කියලා...
තේරුමක් නෑ අපරදේ හිතුවේ![]()

වැඩ කරන ගමන් එන්නේ බන්...රෙස්ට් එකට... අද වාහනේ නෙවෙයිනේ.ඔෆිස්.කියන්නෙ Predeterminism එකේ අනිත් පැත්ත..
ඉංග්‍රීසියෙන් ස්වඡන්දතාවයට කියන්නෙ Free Will කියල.
Predeterminism මේකට කියන සිංහල වචනෙ මට දැං මතක නෑ
උඹ ආයෙ මේ පැත්තෙ එන්නෙ නැද්ද![]()

වැඩ කරන ගමන් එන්නේ බන්...රෙස්ට් එකට... අද වාහනේ නෙවෙයිනේ.ඔෆිස්.
එක්සෝස්ට් කන්ඩිෂන්. හිතන්න බෑ දාමයකට

තෝ මෙතනට ඇවිත් කමෙන්ට් කරපු නිසා සේරම වෙනස් වුණා![]()

මොනාද වෙනස් උනේ මගෙ කමෙන්ට් එක නිසා![]()