Canada PR ගන්න හැටි

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    permission deepan hu!#@#$#%$#^%

    ඌ මහන්සි වෙලා දාපු එකේ වැදගත් විදියට කතා කරල ඉල්ලපං තොපිල වගේ දෙකයි පනහෙ පොන්නයො ඔය රටවල් වලට ගිහින් තමා දැන් ලංකාවෙ උන්ව කවුරුත් ගනන් ගන්නැත්තෙ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කිරියේ ඉන්න ගොඩක් අය Canada PR දාන හැටි අහල තිබ්බ. යන එකේ තනියම යන්නේ නැතුව උබලවත් ගොඩ දාල යන්න හිතුව. එක නිසා ඔන්න Doc එකක් හැදුව. ට්කක් දිග වැඩි නිසා google දැම්ම.


    link

    mchan IELST points kiyak ona da minimum ???
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාවටම කියන්නෙ මේක කියවනකල් මම හිතං උන්නේ, එජන්ට්ලාගෙ ෆට්ට හැකියාවෙ, උන් අපිව යවනවා කියලව්, බරගානක් මට කිවත්ඔන්ලයිබ් ඇප්ලයි කරන්න කියලා මම හිතුවෙ ඒක ඒජන්ට්ලාටම පමනක් කරන්න පුලුවන් දෙයක් කියලා
    මචන් උබ මේ කියල තියෙන පොයින්ට් ස්කොර් කරන විධියට අමතරවස් ආයෙ ඔප්ශන්ස් නෑ නේද ,ස්කිල්ඩ් ඉමිග්‍රශන් වලට
    මට ස්කොර් එක 373.
    සිරාවටම ලන්කාවෙ කිසිම ඒජන්ට් කෙනෙක් ම්‍රෙ තරම් සරල කියල දෙන්න දන්නෙත් නෑ, කරන්නෙත් නෑ
    මචන් ඔකෙ බ්ලඩ් රිලේශන්ස් එකෙදි ස්ලිබ්ලින්ස්ලා හැර, මගෙ නැන්දගෙපුතා ගෙන් මට ස්කිර් කරන්න බෑ නේද?
    ආයේ msc, එක ස්පෙශල් ෆිල්ඩ් එකක ස්කොල් එක්ක් උවත් ඒකට පොයින්ස් කවුන්ට් වෙන්නෙ අරගානටම නෙද?
    ආයේ චාටඩ් ඉන්ජිනියරි කියල වැඩියෙන් pints count වෙන්නෙ නෑ නෙද?
    Work experience 3ය්‍ර්ස් වලට වඩා තිබුනත් සේම් පොයින්ට්ස් නේද? Aussi වල මිනිමම් 3 , 10 උනොත් තව points 5

    ,තව ප්‍පොන්ට්ස් අර්න් කරන්න මොකක්වත් ක්‍රමයක් නැද්ද මචං
     
    Last edited:

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    සිරාවටම කියන්නෙ මේක කියවනකල් මම හිතං උන්නේ, එජන්ට්ලාගෙ ෆට්ට හැකියාවෙ, උන් අපිව යවනවා කියලව්, බරගානක් මට කිවත්ඔන්ලයිබ් ඇප්ලයි කරන්න කියලා මම හිතුවෙ ඒක ඒජන්ට්ලාටම පමනක් කරන්න පුලුවන් දෙයක් කියලා
    මචන් උබ මේ කියල තියෙන පොයින්ට් ස්කොර් කරන විධියට අමතරවස් ආයෙ ඉප්ශන්ස් නෑ නේද ,ස්කිල්ඩ් ඉමිග්‍රශන් වලට
    මට ස්කොර් එක 373.
    සිරාවටම ලන්කාවෙ කිසිම ඒජන්ට් කෙනෙක් ම්‍රෙ තරම් සරල කියල දෙන්න දන්නෙත් නෑ, කරන්නෙත් නෑ
    මචන් ඔකෙ බ්ලඩ් රිලේශන්ස් එකෙදි ස්ලිබ්ලින්ස්ලා හැර, මගෙ නැන්දගෙපුතා ගෙන් මට ස්කිර් කරන්න බෑ නේද?
    ආයේ msc, එක ස්පෙශල් ෆිල්ඩ් එකක ස්කොල් එක්ක් උවත් ඒකට පොයින්ස් කවුන්ට් වෙන්නෙ අරගානටම නෙද?
    ආයේ චාටඩ් ඉන්ජිනියරි කියල වැඩියෙන් pints count වෙන්නෙ නේ නෙද?
    Work experience 3ය්‍ර්ස් වලට වඩා තිබුනත් සේම් පොයින්ට්ස් නේද? Aussi වල මිනිමම් 3 , 10 උනොත් තව points 5

    ඔව් මචන් PR apply කරන එක මේ rocket Science වගේ අමාරු දෙයක් නෙවෙයි. online form ටිකක් fill කරන්න තියෙන්නේ. ඕකට මොකටද බං අපි දුක්මහන්සියෙන් හම්බකරපු සල්ලි ලක්ෂ ගණන් එක එකාට ගෙවන්නේ. සිම්පල් කේස් එකක් අපිටම කරගන්න පුළුවන්. පොඩි ගේමකට තියෙන්නේ service letters, Educational assessment, NOCVerification වගේ පොඩි පොඩි document හදාගන්න එක විතරයි. එකට මම anytime help කරන්නම්.

    ලේ නෑදෑයෝ කව්රුහරි canada වල ඉන්නවනම් වැඩිපුර Points 5ක් විතර හම්බවෙනවා. එකට relationship එක proof කරන්න birth certificate එහෙම ගන්න වෙනවා.

    degree වල special , GPA වලට Priority එකක් නැහැ. ඔක්කොම එකම බෝට්ටුවේ. එකම දේ complete කරලා තියෙන්න ඕනේ. අනික Education Assessment (ECA) එකේ තියෙන්නේ Canadian equivalent කියල මිසක් class එක දාල නැහැ.

    Chartered Engineering කියන්නෙත් තව එක degree එකක් විතරයි.

    Experience අවරුදු 3ට වැඩිනම් එකම point හම්බ වෙන්නේ. ඒ කියන්නේ අවරුදු 10ක් තිබ්බත් 3ක් තිබ්බත් එකම points. (canada වලට අවශ්‍ය නාකි Professionals ල නෙමෙයි. වැඩකරන්න පුළුවන් තරුණ අය.)
     
    • Like
    Reactions: WICKILEAKS

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Machan. Godak watinawa. Rep +
    In have few quarries

    Fund pennaddi mokakda karanna oana.
    Profile eka hadana welawa weddi funds thiyenna oanada or passeda pennanna oana?
    If i have a personal loan taken 2 years back, should i settle those before applying?

    Oyata job ekak hoyaganna kochchara kal giyada gihin
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    1st part eka vitarai nee. Antimata already wade goda dagatta ewn irisiyawata ekatat keliya copy karala dala. Podi minihatamai kelawenne
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    Machan. Godak watinawa. Rep +
    In have few quarries

    Fund pennaddi mokakda karanna oana.
    Profile eka hadana welawa weddi funds thiyenna oanada or passeda pennanna oana?
    If i have a personal loan taken 2 years back, should i settle those before applying?

    Oyata job ekak hoyaganna kochchara kal giyada gihin

    කැනඩාවට[FONT=&quot] [/FONT]ඇවිල්ල පළමු මාස [FONT=&quot]6 [/FONT]ජීවත්වෙන්න සල්ලි තියෙනවා කියල පෙන්නන්න [FONT=&quot]Bank Account [/FONT]එකේ [FONT=&quot]Dollar 12300 [/FONT]තියෙන්න ඕනේ (මේ එකෙකුට. දෙන්නෙකුට ගාන වෙනස්). සල්ලි[FONT=&quot] [/FONT]නැත්නම් තමන්ගේ නමට තියෙන[FONT=&quot] [/FONT]ඉඩමක්[FONT=&quot], [/FONT]ගෙයක්[FONT=&quot], [/FONT]වාහනයක් විකුණලා සල්ලි ගත් බවට[FONT=&quot] [/FONT]පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් නෑදෑයෙක් ගෙන්[FONT=&quot], [/FONT]දෙමාපියන්ගෙන්[FONT=&quot], [/FONT]සහෝදරයන්ගෙන්[FONT=&quot] [/FONT]ත්‍යාගයක් ලෙස මුදල ලැබුන බව දිවුරුම් පෙත්සමක මගින් පෙන්නන්න ඕනේ. මම කලේ[FONT=&quot] [/FONT]කාර් එක විකුනල සල්ලි පෙන්නුවා.
    පහුගිය මාස හයක bank statement එකක් (පුලුවන්නම් CRIB report එකක්) මගින් මුදල් තියෙනබව (හා ණය නැති බව no liabilities) පෙන්නන්න ඕනේ. මේකට cash ම වෙන්නත් ඕනේ. ඉඩම් වාහන රත්තරන් තියෙනවනම් විකුණලා සල්ලි කරගන්න ඕනේ. (Liquidate assets.). Loan ගහපුවා+ credit card තියෙනවනම් අනිවා settle කරලා ඉන්න.

    පෙන්නන්න ඔනෙ මුදල හොයාගන්න පහල ලින්ක් එකෙන්.

    [FONT=&quot]http://www.cic.gc.ca/english/immigrate/skilled/funds.asp[/FONT]