සිරාවටම කියන්නෙ මේක කියවනකල් මම හිතං උන්නේ, එජන්ට්ලාගෙ ෆට්ට හැකියාවෙ, උන් අපිව යවනවා කියලව්, බරගානක් මට කිවත්ඔන්ලයිබ් ඇප්ලයි කරන්න කියලා මම හිතුවෙ ඒක ඒජන්ට්ලාටම පමනක් කරන්න පුලුවන් දෙයක් කියලා
මචන් උබ මේ කියල තියෙන පොයින්ට් ස්කොර් කරන විධියට අමතරවස් ආයෙ ඔප්ශන්ස් නෑ නේද ,ස්කිල්ඩ් ඉමිග්රශන් වලට
මට ස්කොර් එක 373.
සිරාවටම ලන්කාවෙ කිසිම ඒජන්ට් කෙනෙක් ම්රෙ තරම් සරල කියල දෙන්න දන්නෙත් නෑ, කරන්නෙත් නෑ
මචන් ඔකෙ බ්ලඩ් රිලේශන්ස් එකෙදි ස්ලිබ්ලින්ස්ලා හැර, මගෙ නැන්දගෙපුතා ගෙන් මට ස්කිර් කරන්න බෑ නේද?
ආයේ msc, එක ස්පෙශල් ෆිල්ඩ් එකක ස්කොල් එක්ක් උවත් ඒකට පොයින්ස් කවුන්ට් වෙන්නෙ අරගානටම නෙද?
ආයේ චාටඩ් ඉන්ජිනියරි කියල වැඩියෙන් pints count වෙන්නෙ නෑ නෙද?
Work experience 3ය්ර්ස් වලට වඩා තිබුනත් සේම් පොයින්ට්ස් නේද? Aussi වල මිනිමම් 3 , 10 උනොත් තව points 5
,තව ප්පොන්ට්ස් අර්න් කරන්න මොකක්වත් ක්රමයක් නැද්ද මචං