වැස්ස කාලෙට දළදේශී නිශ්පාදන 2% 3% කින් වැඩි

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වැස්ස කාලෙට දළදේශී නිශ්පාදන 2% 3% කින් වැඩි

    වැස්ස කාලෙට දළදේශීය​ නිෂ්පාදන 2-3% කින් වැඩි වෙනව කියන්නේ ඇත්තද ? :P:Pඅතිගරුජනපතිතුමා කිව්වෙ හිටං.

    ආර්ථික විද්‍යාව දන්න උන් ඇවිත් මේක විස්තර කරපන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,138
    1
    11,138
    113
    Sithala nisa දේශීය​ නිෂ්පාදන wadi wenawa athi ..Raata ehema Thurul welane inne sithalata wahinakota eka digata
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    G.D.P. එකෙන් රටක සන්වර්ධනය මනින්න බෑ... මෛත්‍රීට කවුරුහරි කියන්න ඇති.

    අපි කරන වියදන් සියල්ල GDP එක වැඩිකරන්න හේතුවක්... ස්වභාවික විපත් කියන්නේ අපි සෑහෙන්න වියදම් කරනවනේ යථා තත්වයට ගන්න. ඒක GDP නග්ගනවා... රාජ්‍ය දේපොල විනාශවෙනවා කියන්නේ GFP එක නග්ගන්න හේතුවක්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආර්ථික විද්‍යාව එච්චර දන්නේ නෑ.. සාමාන්‍ය දැනීම විදියට දන්නේ..
    වැරදි නම් නිවැරදි කරන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක හින්ද තමා GDP එකෙන් රටවල් වල දියුණුව මයින එක වැරදි :sorry: වැස්ස කාලෙට විතරක් නෙමේ කර්මාන්ත ශාලාවක වුනත් ආරක්ශිතව වැඩක් කරනවට වඩා තියෙන ඔක්කොම වටේට නිදහස් කර කර පරිසරය විනාශ වෙන විදිහට වැඩ කලා නං ඒව සුද්ද කරන්න ඕනෙ වුනාම ඒත් gdp එක වැඩිවෙනව :sorry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ආර්ථික විද්‍යාව එච්චර දන්නේ නෑ.. සාමාන්‍ය දැනීම විදියට දන්නේ..
    වැරදි නම් නිවැරදි කරන්න

    දළ දේශීය නිශ්පාදිතයට අමතරව

    දළ දේශීය වියදම කියල එකකුත් තියෙනව
    දළ දේශීය ආදායම කියල එකකුත් තියෙනව
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Capture.JPG

    ඉහත රූප සටහන පහත රූප සටහන බව සලකන්න :cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැතිවෙලා ඉද්දි ඔය වගේ ගොන් කතා අහන්ඩ වෙනව...මිනිස්සු අනාත වෙලා ගo වතුර නිසා මූ අර්තික වර්ධනයක් ගැන කියෝනව මුන්ට චන්දෙ දුන්න එවුන්ට මුලින් ගහන්ඩ ඔනෙ..
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැතිවෙලා ඉද්දි ඔය වගේ ගොන් කතා අහන්ඩ වෙනව...මිනිස්සු අනාත වෙලා ගo වතුර නිසා මූ අර්තික වර්ධනයක් ගැන කියෝනව මුන්ට චන්දෙ දුන්න එවුන්ට මුලින් ගහන්ඩ ඔනෙ..

    :rofl::rofl::rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ආර්ථික විද්‍යාව එච්චර දන්නේ නෑ.. සාමාන්‍ය දැනීම විදියට දන්නේ..
    වැරදි නම් නිවැරදි කරන්න

    Erozan gen ahuwanam kiyay, miniha Econ PhD ekak karala thiyenne.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැතිවෙලා ඉද්දි ඔය වගේ ගොන් කතා අහන්ඩ වෙනව...මිනිස්සු අනාත වෙලා ගo වතුර නිසා මූ අර්තික වර්ධනයක් ගැන කියෝනව මුන්ට චන්දෙ දුන්න එවුන්ට මුලින් ගහන්ඩ ඔනෙ..

    එතකොට මැරයෙක් ජනාධිපතිවෙලා වධකයෙක් ඔහුගෙ මල්ලි වුණොත් :rofl::P:angry::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oke attakut tiyenna puluwan, wassa kaleta samahara companies wala production capacity eka wadiy. anith kaleta wada wassa kale demand wadi wenawa samahara badu wala.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,835
    646
    113
    එතකොට මැරයෙක් ජනාධිපතිවෙලා වධකයෙක් ඔහුගෙ මල්ලි වුණොත් :rofl::P:angry::lol:

    එහෙම උනොත් උඹලා වගේ සොන්නයින්ට දෙකට නවලා අකේ පුරිනවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වැස්ස කාලෙට දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා කෙසේ වෙතත්,
    දළ උපත් අනුපාතය නම් වැඩිවෙනවා සිකුරටම.... හිටං දන්න ආර්ථික තියරි....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැස්ස කාලෙට දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා කෙසේ වෙතත්,
    දළ උපත් අනුපාතය නම් වැඩිවෙනවා සිකුරටම.... හිටං දන්න ආර්ථික තියරි....

    හික්ස්....