Network telnet ?????

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    HmwaJ.jpg

    මෙන්න මේකයි සිද්දිය ඔකේ උඩින් තියන ලැප්එකෙන් පහල ස්විච් එකේ කොන්සොල් පොට්එකට ලොග්වෙන්න බෑනේ මන් කන්සොල් පොට් එනේබල් කරල ටෙල්නෙට් එනේබල් කරල තියෙන්නේ.
    අනික ICMP එකක් යවල බැලුවා ලැප් එකේ ඉදල ස්විච් එකට එකත් යන්නෑ මොකක්ද අවුල?
     
    Last edited:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    switch eke default gateway eka 192.168.1.3 karala uda laptop eke default gateway eka 172.16.1.2 karanna ethakota wada karai
     
    • Like
    Reactions: Aruna119

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අැයි කියහන්කෝ බං..:(
    උඹ Laptop-PT(උඩ Laptop එක) එකට දාලා තියෙන්නේ Network IP එකක්..
    ඒක use කරන්න බෑ Devices වලට..
    172.16.1.1 - 172.16.1.254 අතර IP තමා use කරන්න පුලුවන් Devices වලට..

    ඊට පස්සේ Switch එකේ Default Gateway වැරදි...
    Fa0/1 Port එකේ දාපු IP එක වෙන්න ඕනී Gateway එක..
    ඔය diagram එකේ හැටියට නම් 192.168.1.3 තමා Switch එකේ Gateway එක..
     
    :love::love: