Companies wala benefits

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    man wada karana thanath appointment letter ekak dunne na. etf/epf kapanawa qwata kapanneth na. man ain wenna inne ikmanatama. hr kiyala ekakuth na meke. kataharpi puluwannam IT Assistant kenekta galapena appointment letter ekakai, service letter ekakai sample ekak pm karanna puluwanda? :baffled:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    I worked at a leading bank for a night shift for 2 years 3 months. Salary seems to below average. Night shift allowance not enough at all. Transport is good for those who reside far from the workplace not for me who stay near. Too much work at night shift so people usually struggle in 1st year which happened to me also as ended up having no bonus or increment. luckily i got a flexible manager so my life became bit easier. Growth is there but all are night shift vacancies. had Insurance but never used. Degree would be useful if goes upto management level otherwise useless. Degree doesn't have any impact for the salary for the starters .

    HSBC :rolleyes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    man wada karana thanath appointment letter ekak dunne na. etf/epf kapanawa qwata kapanneth na. man ain wenna inne ikmanatama. hr kiyala ekakuth na meke. kataharpi puluwannam IT Assistant kenekta galapena appointment letter ekakai, service letter ekakai sample ekak pm karanna puluwanda? :baffled:

    api inna company 1000kin hodaiyi ne bung :no::no:

    ape eka oya okkoma hariyatama karanawa machan :oo: , giya week ekama liuwa B-card , then appointment letter ekath dunna :baffled:
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඒක තමයි මචන්. ජොබ් ඉතින් හොයන්න තමයි අමාරු. තියෙන එක රැකගෙන ඉන්නව එකක් සෙට් වෙනකන්. :(

    ඔව් මිනිස්සු අසරණ වෙනවා ඔයවගේ වෙලාවට. මටත් ඕකම වුනා. Night කරන්න ගත්තාම අසනීප වෙන්න ගත්තා, එකම දේ හැමදාම කරනකොට worklife boring වුනා.අලුත් මැනේජරයා මට කපන්න ගත්තා ඌට psycho.මගේ performance අඩුවෙන්න ගත්තා. මට management positions apply කරන්න දුන්නෙත් නෑ. බැරිම තැන bonus දෙන දවසේ ඒක අරගෙන resignation දීලා මාසෙකට පස්සෙ resign වුනා. දැන් තාත්තගේ කඩේ No stress :rolleyes::rolleyes: No fun No friends No girls No parties :(:(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    කොහොමහරි තියෙන අඩුම එක බන් තියෙන්නෙ. හරියට දන්නෙ නැහැ පේ ශීට් දෙන්නැති නිසා.

    :baffled::baffled::baffled: mara company ne bung
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    ඔව් මිනිස්සු අසරණ වෙනවා ඔයවගේ වෙලාවට. මටත් ඕකම වුනා. Night කරන්න ගත්තාම අසනීප වෙන්න ගත්තා, එකම දේ හැමදාම කරනකොට worklife boring වුනා.අලුත් මැනේජරයා මට කපන්න ගත්තා ඌට psycho.මගේ performance අඩුවෙන්න ගත්තා. මට management positions apply කරන්න දුන්නෙත් නෑ. බැරිම තැන bonus දෙන දවසේ ඒක අරගෙන resignation දීලා මාසෙකට පස්සෙ resign වුනා. දැන් තාත්තගේ කඩේ No stress :rolleyes::rolleyes: No fun No friends No girls No parties :(:(

    ජොබ් ඉතින් මෙහෙම තමයි. අනුන් යටතෙ වැඩ කරනව නම් ඉතින් ශේප් එකේ ඉන්න ඕනි ඇඟ බේරගෙන. තව දෙයක් පැය 8 උන් කවදාවත් විශ්වාස කරන්න හොඳ නැහැ. තමන්ට තමන් විතරයි අන්තිමට ජොබ් වලදි. අනිත් ඒවටත් පොදුයි මේක. හොඳම දේ තමන්ගෙ කියලා දෙයක් කරන එක තමයි මචන්. අනුන්ට හම්බකරලා දීලා කාට ද බන් හරි ගියෙ. ගොඩයනව නම් බිස්නස්ම තමයි.

    :baffled::baffled::baffled: mara company ne bung

    උඹේ Thread එක අවුල් කළා නම් මේවා දාළා, සොරි වෙන්න ඕනි. උඹ සමහර විට හිතනව ඇති මන් මේ පට්ට බොරු ගහන්නෙ කියලා. ඒක වෙන්න ඇති :baffled::baffled: මේම මේම දාන්නෙ.
     
    • Like
    Reactions: Amila llll

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,583
    2,380
    113
    නිධානයක් උඩ
    ඒක තමයි මචන්. ජොබ් ඉතින් හොයන්න තමයි අමාරු. තියෙන එක රැකගෙන ඉන්නව එකක් සෙට් වෙනකන්. :(

    service ලෙටර් එකක් ශේප් එකේ ඉල්ලලා තියා ගනින්. අස්වෙනවා කියල දැනගත්තහම උන් දෙන් නැහැ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    ජොබ් ඉතින් මෙහෙම තමයි. අනුන් යටතෙ වැඩ කරනව නම් ඉතින් ශේප් එකේ ඉන්න ඕනි ඇඟ බේරගෙන. තව දෙයක් පැය 8 උන් කවදාවත් විශ්වාස කරන්න හොඳ නැහැ. තමන්ට තමන් විතරයි අන්තිමට ජොබ් වලදි. අනිත් ඒවටත් පොදුයි මේක. හොඳම දේ තමන්ගෙ කියලා දෙයක් කරන එක තමයි මචන්. අනුන්ට හම්බකරලා දීලා කාට ද බන් හරි ගියෙ. ගොඩයනව නම් බිස්නස්ම තමයි.

    උඹේ Thread එක අවුල් කළා නම් මේවා දාළා, සොරි වෙන්න ඕනි. උඹ සමහර විට හිතනව ඇති මන් මේ පට්ට බොරු ගහන්නෙ කියලා. ඒක වෙන්න ඇති :baffled::baffled: මේම මේම දාන්නෙ.

    na kamake na machan kisi awulake na , mewa ganath api dana ganna ona :)
     
    emask

    Member
    Aug 18, 2013
    29
    27
    0
    ඔය මොනාද බන්, මම වැඩ කරන තැන ගිය මාසෙ පඩියෙත් කොටසක් තාම ලැබුනෙ නැහැ. දැන් මේ මාසෙත් ඉවර වෙන්න කිට්ටුයි. EPF/ETF නම් කවදාවත් කපල නැහැ. පඩියම දෙන්නේ අතට. Pay ශීට් එකක් නම් දෙනව, කවුරුවත් සයින් කරල නැතුව. ෆීල්ඩ් එක IT.
    උපාදි දෙකක් තියෙනවා. මහලොකුවට සල්ලි, කනෙක්ශන් තියෙන මිනිස්සු නෙමෙයි නිසා ලොකු කම්පැනි වලට යන්න බැහැ. ඔව් බන්, අපි වගේ එවුනුත් ඉන්නවා.:dull::(
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    api inna company 1000kin hodaiyi ne bung :no::no:

    ape eka oya okkoma hariyatama karanawa machan :oo: , giya week ekama liuwa B-card , then appointment letter ekath dunna :baffled:

    හොයල බලන්නැතුව, ජොබ් එකක් නැති කමට ගියාම මෙහෙම වෙනවා ඇති.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,229
    4,593
    113
    menna meka tamai job interview ena unge tiyana lokuma weradda. 8 ta avilla 5ta gihin , job ekak karanna oni nisa karana, benifits wadiyen hoyana un hari yan na. company and self growth adui ehema un gattama
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    service ලෙටර් එකක් ශේප් එකේ ඉල්ලලා තියා ගනින්. අස්වෙනවා කියල දැනගත්තහම උන් දෙන් නැහැ.

    ඒක නම් ඇත්ත. මට එකෙක් කිව්වා ලෙටර් පරක්කු කරන්නෙ, කම්පැණියෙ වාසියට කියලා. ඕනිම වෙලාවක කිසිම අවුලක් නැතුව යවන්න පුලුවන්නෙ.

    ඉල්ලුවා බන්. ඉල්ලන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. නිකන් අපි විහිලුවක් වෙනවා තව තව ඕකම අහන්න ගිහාම. ආපහු අහන්න ඕනි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    menna meka tamai job interview ena unge tiyana lokuma weradda. 8 ta avilla 5ta gihin , job ekak karanna oni nisa karana, benifits wadiyen hoyana un hari yan na. company and self growth adui ehema un gattama

    a unata machan godake top companies wala godake benefits thiyanawa neda ? , and apita deyake labenawa name neda sahtutin wada karanna puluwan adala company ekata ? , ex - Fonterra eka godake wada thiyanawa lu , but eka benefits ekata hari yanna hodatama denawa lu , but specific danne na :)
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    a unata machan godake top companies wala godake benefits thiyanawa neda ? , and apita deyake labenawa name neda sahtutin wada karanna puluwan adala company ekata ? , ex - Fonterra eka godake wada thiyanawa lu , but eka benefits ekata hari yanna hodatama denawa lu , but specific danne na :)

    benefits thiyanawa eth stress vadiyi. atleast manager level ekatavath enna puluvannam onna hari :yes::yes: Targets ahasa usata ethakota oyata puluvan oya yatathe inna ayata kiyala veda tika karavaganna. mona job kalath banuma nam ahanna venavaama thama :oo::oo::oo: your work life depend on the person whom you report. ඒ පදේට නටන්න වෙනවා :yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    benefits thiyanawa eth stress vadiyi. atleast manager level ekatavath enna puluvannam onna hari :yes::yes: Targets ahasa usata ethakota oyata puluvan oya yatathe inna ayata kiyala veda tika karavaganna. mona job kalath banuma nam ahanna venavaama thama :oo::oo::oo: your work life depend on the person whom you report. ඒ පදේට නටන්න වෙනවා :yes::yes:

    aniwa machan mage danata boss hodaiyi , but baninawa pissu keliyoth name :rofl::rofl: , hariyata ona wada tika , danata name awulake na , stress name wenawa nathe na :dull:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    menna meka tamai job interview ena unge tiyana lokuma weradda. 8 ta avilla 5ta gihin , job ekak karanna oni nisa karana, benifits wadiyen hoyana un hari yan na. company and self growth adui ehema un gattama

    8 ට ඇවිත් 5 ට යන්නවා. මොකද අපිටත් Personal Life එකක් තියෙන නිසා. වැඩිපුර ඉන්න පුලුවන් ඒවට ගෙවනව නම්. කාටත් මේ පු* අමාරුවක් නැහැනෙ බන් මේ තමන්ට දෙයක් නොලැබෙනව නම් මැරීගෙන තව එකෙක්ට හම්බකරන්න. හැමෝම රිදි හැන්ද කටේ ගහගෙන ඉපදිච්ච උන් නෙමෙයි. සේවකයන්ට හොඳට සලකන, සේවකයො නිසයි තමන් අද තැනක ඉන්නව නම් ඉන්නෙ කියලා කෙලෙහිගුණ දන්න තැනක වැඩ කරන්න කවුරුත් කැමතියි.

    මූ එක්කො කම්පැණි අයිතිකාරයෙක්. නැත්නම් තමන් යටතෙ ඉන්න උන්ව මරව මරව වැඩ ගන්න, සේවකයො ගැන හිතන්නෙ නැති පොරක්. HR ඩයල් එකක් වගේ...
     
    Last edited: