මචන්ලා අපිට ඉන්ටනෙට් පාවිච්චි කරලා ලන්කාවේ tv channels සහ international channels බලන්න පුලුවන් විදියක් කියන්න..
එහෙම් බැලුවොට් මාසෙකට ඩේටා කොච්චර යයිද?
මම වැඩිය TV බලන්නේ නෑ..
දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් ටීවී එකක් මාසෙකට 1100ක් වගෙ එනවා බිල..
නිවුස් බලනවා ඔය මොකක් හරි එක කතාවක් බලනවා ගෙදර පොඩි බබෙක් ඉන්නවා කාටුන් බලනවා ඉදලා හිටලා..
ඉන්ටනෙට් පාවිච්චි කරලා ඊට වඩා අඩු වියදමි මෙක් කරගන් බැරිද?
එහෙම ටීවී බලන්න ඇප් එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි සයිට් එකක් හරි දන්නෙ කෙනෙක් ඉන්නවානම් කියන්න.
හැමදාම ටීවී බැලෙන්නෙත් නෑ...

Last edited: