අම්මෝ ඔව් සාපයක් ඒක නම්.. මුන් දන්නෙ ප්රව්ඩ් ටු බී කියන එක විතරයි ද මන්දා, අර වොයිස් ග්ලෝබල් චැනල් එකේ මුල් කාලෙ ලන්කාවෙ එකෙක්ගෙ වීඩියෝ එකක් දැම්මාම සිංගර්ව ඇප්රිශියේට් කරනවා වෙනුවට ලන්කාවෙ කොඩියයි ප්රව්ඩ් to be යි විතරයි ..Apo owa pennana epa ban ape un gihin sinha kodi dala proud to be a sri lankan danna gani