මට උපදෙස් දීපල්ලා මචන්ලා

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මට උපදෙස් දීපල්ලා මචන්ලා


    .
    .
    .
    .
    අපේ batch එකේ කෙල්ලෙක් ඉන්නවා ටිකක් දුර පළාතක කෙනෙක්. ඒකි වැඩිය කා එක්කවත් කතා කරන්නේ නෑ. ගොඩාක් අහිංසක කෙල්ලෙක් වගේ. කොල්ලෙක් එක්ක එකී කතා කරන්නේ උවමනාවක් උනොත් විතරයි. ඒකිගේ පෙනුමේ හැටියටනම් කොල්ලෙක් ඉන්න විදිහක් නෑ. මන් ඒකිට fb එකෙන් msg එකක් දැම්මා. මටත් පුදුමයි එකී reply කරලා. එකී වැඩිය msg කරනවට කැමති නෑ වගේ. ගොඩාක් short reply තමයි එවන්නේ. මට ඒකිව talk කරලා සෙට් කරගන්න විදිහක් කියන්නකෝ. මං මේ කෙල්ලෙක් talk කරන පලවෙනි වතාව. කිරියේ ඉන්න අත්දැකීම් තියන උන් මට උපදෙස් දීපල්ලකෝ.
    .
    .
    .
    .
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කෙල්ලගේ photos ඉල්ලන්නත් එපා. profile link එක ඉල්ලන්නත් එපා.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    පව් වැඩ කරන්න එපා... ඒකිට පාඩුවේ ඉන්න දීපං...
    තෝ වලත්තයා... :yes:

    pathfinder අයියේ :love:
    මං හොඳ එකෙක් වෙන්නම්.
    මට ඔයාගේ වටිනා උපදෙස් දෙන්නකෝ
    :love::love::love:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ආනාගත සුභ සිද්දිය පතා සබ්ක්‍රයිබ් වන ලදි
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    කෙල්ලෝ මුල ඔහොම තමයි බන්
    පොඩ්ඩක් ඉතින් බලු වෙන්ඩ වෙනවා කෙල්ලව දාගන්ඩ නම්

    සැරින් සැරේ කෙල්ලට මැසේජ් දාපන් මොනාද කරන්නේ කෑවද බිවුවද උදේට ගුඩ් මෝනින් රෑට ගුඩ් නයිට් කියල
    මුලින්ම සෙවල හලාගෙන යන්ඩ එපා
    උබ ටිකක් කෙල්ල ගැන care කරනවා කියල පෙන්නපන්

    ඊට පස්සේ ටික කාලයක් ඔහොම යමන් හොදටම ෆිට් වෙනකන්
    පස්සේ ශේප් එකේ ඉතින් ටෝක් එක දාමු
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    කොල්ලෙක් ඉන්නවා ඔයි එකයි තොපි එක්ක කතා නැත්තේ :3
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    kellage anga lakshan nobalaa upadesak denna baa ban :dull:

    ඒකිගේ ෆොටෝනම් එවන්න බෑ බන්. ඒවා පව් වැඩ. එකී වැඩිය ලස්සන නෑ. ඒ උනාට පට්ටම අහිංසකයි. මං දැකපු අහිංසකම කෙනා
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කෙල්ලෝ මුල ඔහොම තමයි බන්
    පොඩ්ඩක් ඉතින් බලු වෙන්ඩ වෙනවා කෙල්ලව දාගන්ඩ නම්

    සැරින් සැරේ කෙල්ලට මැසේජ් දාපන් මොනාද කරන්නේ කෑවද බිවුවද උදේට ගුඩ් මෝනින් රෑට ගුඩ් නයිට් කියල
    මුලින්ම සෙවල හලාගෙන යන්ඩ එපා
    උබ ටිකක් කෙල්ල ගැන care කරනවා කියල පෙන්නපන්

    ඊට පස්සේ ටික කාලයක් ඔහොම යමන් හොදටම ෆිට් වෙනකන්
    පස්සේ ශේප් එකේ ඉතින් ටෝක් එක දාමු

    thanks මචන් .
    කොහොමහරි මේකිව සෙට් කරගන්න ඕනි .
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    pathfinder අයියේ :love:
    මං හොඳ එකෙක් වෙන්නම්.
    මට ඔයාගේ වටිනා උපදෙස් දෙන්නකෝ
    :love::love::love:


    උඹ දැන් ඉන්නේ පළවෙනි ස්ටෙප් එකේ... කෙල්ලත් එක්ක කිසිම ලව් ටෝක් එපා...
    සාමාන්‍ය අදහස් හුවමාරු කර ගනිං.... ඒකිට උඹ ගැන හොඳ ඉමේජ් එකක් පෙන්නපං... කතාවෙන් හැසිරිමෙන් ඉෙමේජ් එක හදා ගනිං... අන්තිමට ඕන දෙයක් කතා කරන්න පුලූවන් තරමට ෆ්‍රෙන්ඞ්ෂිප් එකක් ඇතිවෙයි.... ඊට පස්සේ ඉතුරු ටික...