මට උපදෙස් දීපල්ලා මචන්ලා
.
.
.
.
අපේ batch එකේ කෙල්ලෙක් ඉන්නවා ටිකක් දුර පළාතක කෙනෙක්. ඒකි වැඩිය කා එක්කවත් කතා කරන්නේ නෑ. ගොඩාක් අහිංසක කෙල්ලෙක් වගේ. කොල්ලෙක් එක්ක එකී කතා කරන්නේ උවමනාවක් උනොත් විතරයි. ඒකිගේ පෙනුමේ හැටියටනම් කොල්ලෙක් ඉන්න විදිහක් නෑ. මන් ඒකිට fb එකෙන් msg එකක් දැම්මා. මටත් පුදුමයි එකී reply කරලා. එකී වැඩිය msg කරනවට කැමති නෑ වගේ. ගොඩාක් short reply තමයි එවන්නේ. මට ඒකිව talk කරලා සෙට් කරගන්න විදිහක් කියන්නකෝ. මං මේ කෙල්ලෙක් talk කරන පලවෙනි වතාව. කිරියේ ඉන්න අත්දැකීම් තියන උන් මට උපදෙස් දීපල්ලකෝ.