3 wheel thiyena un warew

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    poddak balala gannawa mcn,den bike eke yanna amarui, membersla wedi una:D:D:D:D:D

    එහෙනම් හොදට හොයලා බලලා ගනින් දැන් අවු 10ට වැඩි ඉන්දියන් යකඩ ගොඩවල ඉන්ජින් රෙපයාර් එන්න හැකියාව වැඩියි ආවොත් 30 ක් 40ක් කුඩු හොදට බලලා ගනින් :yes: සුබ පැතුම්! පුතී
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Owala engine hadana eka echchara deyak neme bn. Engine walata wada body balanna one.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2 stroke gannawa nam adu tharame J number ekakwath try karapan. Ita parana ewa nam wadak na. Hodata hadala wikunana ewa thiyenawa. Habai ganan. 16 number th dan yanawa 1.50n eha condition hodai nam. Wahane market wenne number ekata neme bn dan condition ekata
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Owala engine hadana eka echchara deyak neme bn. Engine walata wada body balanna one.

    ලෙඩක් සෙට් වෙනකොට එනවා බං පුතී පිට පිට හොදට මේන්ටේන් කරපුවා ඇති ඒත් ගොඩක් එවා චේස බඩුව වගේ පට්ට ගහලා ලෙඩ එන්න පටන් ගත්තම වෙන එකෙක්ට හෙත්තු කරලා අලුත් එකකට යන එවා තමා තියෙන්නේ හොද එවා විකුන්නේ නෑ එකෙක් ලේසියට වික්කත් ගන්නේ උන් එක්ක ඉන්න කුලියට ත්‍රීව්ල් අරන් හයර් දුවන වීල්කාරයෙක්ම තමයි ඔය සයිට් වලින් හොද එකක් ගන්නවා සුම්මා:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලෙඩක් සෙට් වෙනකොට එනවා බං පුතී පිට පිට හොදට මේන්ටේන් කරපුවා ඇති ඒත් ගොඩක් එවා චේස බඩුව වගේ පට්ට ගහලා ලෙඩ එන්න පටන් ගත්තම වෙන එකෙක්ට හෙත්තු කරලා අලුත් එකකට යන එවා තමා තියෙන්නේ හොද එවා විකුන්නේ නෑ එකෙක් ලේසියට වික්කත් ගන්නේ උන් එක්ක ඉන්න කුලියට ත්‍රීව්ල් අරන් හයර් දුවන වීල්කාරයෙක්ම තමයි ඔය සයිට් වලින් හොද එකක් ගන්නවා සුම්මා:yes:

    Eka aththa bn hoyala hoyala hoda ekak gana one. 200 ganan number ganna narakai. Habai 5 port bore ekai carb ekai thiyala nam leda enawa adui.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Eka aththa bn hoyala hoyala hoda ekak gana one. 200 ganan number ganna narakai. Habai 5 port bore ekai carb ekai thiyala nam leda enawa adui.

    උබ මේ ෆීල්ඩ් එක ගැන යමක් දන්න කෙනෙක් වගේ පේනවා උබ ගන්න ගියොත් ඇන්දෙන්නේ නෑ ඒත් මු මේ ෆීල්ඩ් එක ගැන දන්නේ නැතිව ගන්න ගියොත් අනිවා ඇන්දෙනවා බලපන් මචං විල්කාරයොත් හරියට ඉිතිරයක් තියන උන් අනිවා අව්රුදු 5න් පහට වත් වීල්මාරැ කරනවා එකක් ඇදගෙන යන්නේ ඉිතිරියක් නැති එකෙක් විතරයි හොද විල් එකක් වික්නන්න ඇඩ් ඔනේ නෑ බසාර් එකේ කියප් ගමන්ම දවසින් විකුනගන්න පුළුවන් විකුනන්න අමාරු මරණ තමයි :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ මේ ෆීල්ඩ් එක ගැන යමක් දන්න කෙනෙක් වගේ පේනවා උබ ගන්න ගියොත් ඇන්දෙන්නේ නෑ ඒත් මු මේ ෆීල්ඩ් එක ගැන දන්නේ නැතිව ගන්න ගියොත් අනිවා ඇන්දෙනවා බලපන් මචං විල්කාරයොත් හරියට ඉිතිරයක් තියන උන් අනිවා අව්රුදු 5න් පහට වත් වීල්මාරැ කරනවා එකක් ඇදගෙන යන්නේ ඉිතිරියක් නැති එකෙක් විතරයි හොද විල් එකක් වික්නන්න ඇඩ් ඔනේ නෑ බසාර් එකේ කියප් ගමන්ම දවසින් විකුනගන්න පුළුවන් විකුනන්න අමාරු මරණ තමයි :yes:

    Ow bn eka nam aththa. Anika ussapu threewheel hamathanama. Ahu unoth badu banis. Wahaneth na sallith na. Nadu kiyannath wenawa