ඔය ලිස්ට් එකේ තියන කම්පැනියක වැඩ කරන්නෙ
Bonus - ඇත, කම්පැනියෙ ලාබ අනුව මාස 3ට සැරයක් ලැබෙන්න පුලුවන්
Working environment and career growth - Flexible working environment, දක්ශයාට තැන ලැබෙනවා, හැබැයි වැඩ වැඩියි.
Meal allowances - තුන් වේලම කන්න දෙනවා
Transportation or vehicle allowances - ශටල් සර්විස් එකක් තියනවා
Insurances - තියනවා තව වෙනම OPD ක්ලේම් කරන්නත් පුලුවන්
Study allowances for MBA / MSC or certification courses - ඔවු කම්පැනියෙන් හයර් ස්ටඩීස් ප්‍රොමෝට් කරනවා සහ ඒවට 50%ක් වෙනකන් ගෙවනවා
Abroad tours - ඔවු, ටික කාලයක් වැඩ කරපු ගොඩක් දෙනෙක්ට චාන්ස් ලැබිලා තියනවා
Holiday planning packages - නැහැ
Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages ..etc ) - Gym, Pool, Carrom, Playstation, Basket Ball, Badminton තව මම දන්නෙ නැති ඒවත් තියෙන්න පුලුවන්