Companies wala benefits

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ඔය ලිස්ට් එකේ තියන කම්පැනියක වැඩ කරන්නෙ

    Bonus - ඇත, කම්පැනියෙ ලාබ අනුව මාස 3ට සැරයක් ලැබෙන්න පුලුවන්
    Working environment and career growth - Flexible working environment, දක්ශයාට තැන ලැබෙනවා, හැබැයි වැඩ වැඩියි.
    Meal allowances - තුන් වේලම කන්න දෙනවා
    Transportation or vehicle allowances - ශටල් සර්විස් එකක් තියනවා
    Insurances - තියනවා තව වෙනම OPD ක්ලේම් කරන්නත් පුලුවන්
    Study allowances for MBA / MSC or certification courses - ඔවු කම්පැනියෙන් හයර් ස්ටඩීස් ප්‍රොමෝට් කරනවා සහ ඒවට 50%ක් වෙනකන් ගෙවනවා
    Abroad tours - ඔවු, ටික කාලයක් වැඩ කරපු ගොඩක් දෙනෙක්ට චාන්ස් ලැබිලා තියනවා
    Holiday planning packages - නැහැ
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages ..etc ) - Gym, Pool, Carrom, Playstation, Basket Ball, Badminton තව මම දන්නෙ නැති ඒවත් තියෙන්න පුලුවන්
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    I worked at a leading bank for a night shift for 2 years 3 months. Salary seems to below average. Night shift allowance not enough at all. Transport is good for those who reside far from the workplace not for me who stay near. Too much work at night shift so people usually struggle in 1st year which happened to me also as ended up having no bonus or increment. luckily i got a flexible manager so my life became bit easier. Growth is there but all are night shift vacancies. had Insurance but never used. Degree would be useful if goes upto management level otherwise useless. Degree doesn't have any impact for the salary for the starters .

    HSBC
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18

    This is not HSBC
    It's HDPL

    HSBC Local bank benefits

    Starting - 60,000/= starting(BA)
    Meal Allowances - 350/= per day
    Sponsorship for MBA & Banking (100%)
    Medical - Yes
    Overseas tours - yes
    Bonus - 2 months per years
    Car loans,housing loans,leave encashments,core leaves all that jazz

    Cons

    too much work load to handle
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    This is not HSBC
    It's HDPL

    HSBC Local bank benefits

    Starting - 60,000/= starting(BA)
    Meal Allowances - 350/= per day
    Sponsorship for MBA & Banking (100%)
    Medical - Yes
    Overseas tours - yes
    Bonus - 2 months per years
    Car loans,housing loans,leave encashments,core leaves all that jazz

    Cons

    too much work load to handle
    and too much night shifts
    mage yaluwek innawa fun administration section eke
    pora manager kenek eke
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,248
    113
    Bonus (දෙසැම්බර් වල බේසික් එකක් හම්බවෙනවා )
    Working environment and career growth (පට්ට ආතල් ලොක්කෝ පැත්ත පළාතේ එන්නේ නෑ)
    Meal allowances (දවසට 80ක් දෙනවා)
    Transportation or vehicle allowances (ට්‍රාන්ස්පෝර්ට් බස් එකක් තියෙනවා. අපි නම් බයික් වල තමා )
    Insurances (නමට දාපු එකක් තියෙනවා උන්ගේ වාසියට)
    Study allowances for MBA / MSC or certification courses (බාල්දිම තමා. දැනුමට වඩා මුට්ටියට ප්‍රමුකතාවය )
    Abroad tours (උන්ට ඇත අපිට නැත)
    Holiday planning packages (හීනෙන්වත් නෑ)
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages ..etc ) (ෆ්‍රී වයි ෆයි පාස්වර්ඩ් එක උස්සපු හින්දා)

    Mokake da machan Field eka ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,248
    113
    transport kiyanne ban bus dala thiyanwa aye biyagama factory eke ewunta bandaragamata transport thiyanwa. company accommodation eke junior executive category eke production & engineering ewun innawa. eka mala jarawak man hitiye wenama apartment ekak aran:angry:

    dawalta kanna denawa Rs 30/= ballekta kanna ba :angry:

    appah bung , mala jarawake ne :sorry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,248
    113
    ඔය ලිස්ට් එකේ තියන කම්පැනියක වැඩ කරන්නෙ

    Bonus - ඇත, කම්පැනියෙ ලාබ අනුව මාස 3ට සැරයක් ලැබෙන්න පුලුවන්
    Working environment and career growth - Flexible working environment, දක්ශයාට තැන ලැබෙනවා, හැබැයි වැඩ වැඩියි.
    Meal allowances - තුන් වේලම කන්න දෙනවා
    Transportation or vehicle allowances - ශටල් සර්විස් එකක් තියනවා
    Insurances - තියනවා තව වෙනම OPD ක්ලේම් කරන්නත් පුලුවන්
    Study allowances for MBA / MSC or certification courses - ඔවු කම්පැනියෙන් හයර් ස්ටඩීස් ප්‍රොමෝට් කරනවා සහ ඒවට 50%ක් වෙනකන් ගෙවනවා
    Abroad tours - ඔවු, ටික කාලයක් වැඩ කරපු ගොඩක් දෙනෙක්ට චාන්ස් ලැබිලා තියනවා
    Holiday planning packages - නැහැ
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages ..etc ) - Gym, Pool, Carrom, Playstation, Basket Ball, Badminton තව මම දන්නෙ නැති ඒවත් තියෙන්න පුලුවන්

    elaz thankx
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,248
    113
    This is not HSBC
    It's HDPL

    HSBC Local bank benefits

    Starting - 60,000/= starting(BA)
    Meal Allowances - 350/= per day
    Sponsorship for MBA & Banking (100%)
    Medical - Yes
    Overseas tours - yes
    Bonus - 2 months per years
    Car loans,housing loans,leave encashments,core leaves all that jazz

    Cons

    too much work load to handle

    machan 60K name starting eka hodaiyi ne :yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    HSBC Local bank benefits

    Starting - 60,000/= starting(BA)
    Meal Allowances - 350/= per day
    Sponsorship for MBA & Banking (100%)
    Medical - Yes
    Overseas tours - yes
    Bonus - 2 months per years
    Car loans,housing loans,leave encashments,core leaves all that jazz

    Cons

    too much work load to handle[/QUOTE]

    what is the position for 60K salary?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔය ලිස්ට් එකේ තියන කම්පැනියක වැඩ කරන්නෙ

    Bonus - ඇත, කම්පැනියෙ ලාබ අනුව මාස 3ට සැරයක් ලැබෙන්න පුලුවන්
    Working environment and career growth - Flexible working environment, දක්ශයාට තැන ලැබෙනවා, හැබැයි වැඩ වැඩියි.
    Meal allowances - තුන් වේලම කන්න දෙනවා
    Transportation or vehicle allowances - ශටල් සර්විස් එකක් තියනවා
    Insurances - තියනවා තව වෙනම OPD ක්ලේම් කරන්නත් පුලුවන්
    Study allowances for MBA / MSC or certification courses - ඔවු කම්පැනියෙන් හයර් ස්ටඩීස් ප්‍රොමෝට් කරනවා සහ ඒවට 50%ක් වෙනකන් ගෙවනවා
    Abroad tours - ඔවු, ටික කාලයක් වැඩ කරපු ගොඩක් දෙනෙක්ට චාන්ස් ලැබිලා තියනවා
    Holiday planning packages - නැහැ
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages ..etc ) - Gym, Pool, Carrom, Playstation, Basket Ball, Badminton තව මම දන්නෙ නැති ඒවත් තියෙන්න පුලුවන්

    MIT වෙන්න ඇති නේ ? :confused::confused::confused::confused:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය මොනාද බන්, මම වැඩ කරන තැන ගිය මාසෙ පඩියෙත් කොටසක් තාම ලැබුනෙ නැහැ. දැන් මේ මාසෙත් ඉවර වෙන්න කිට්ටුයි. EPF/ETF නම් කවදාවත් කපල නැහැ. පඩියම දෙන්නේ අතට. Pay ශීට් එකක් නම් දෙනව, කවුරුවත් සයින් කරල නැතුව. ෆීල්ඩ් එක IT.
    උපාදි දෙකක් තියෙනවා. මහලොකුවට සල්ලි, කනෙක්ශන් තියෙන මිනිස්සු නෙමෙයි නිසා ලොකු කම්පැනි වලට යන්න බැහැ. ඔව් බන්, අපි වගේ එවුනුත් ඉන්නවා.:dull::(

    :D:D:D
    talent is the key
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න ඔය ටික නම් hayleys එකටත් මැච් වෙනව බන් floor එකේ වැඩකරන කොල්ලොන්ට ඔය ටික තියනව. Executive එවුන්ට කීයට ගෙදර ගියත් oncall එන්න බලාගෙන ඉන්න ඕන. Phone දෙන්නෙ asst.manager ගෙන් උඩ එවුන්ට විතරයි laptop manger and above. හැබැයි phone answer කලේ නැත්නම් explanation call කරනව. Laptop ගෙදරින් ගෙනල්ල වැඩකරන්න ඕන. Production managerට හරියට කඩ්ඩෙන් email එකක් ගහගන්න බෑ. හැබැයි පඩයක් ගියත් වටේටම කොපි කරල mail දානව උගෙ ඇග බේරගන්න. Email වලට එලියෙන් access වෙන්න පුලුවන් asst.manager and above විතරයි. පහුගිය අවුරුදු 2ට deputy mdල දෙන්නෙක් ගෙදර ගියා. Managersල 10ට වැඩිය ගියා. Excutiveල නම් 50ක් විතර යන්න ඇති

    dammika gaththata passe oka une
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    HSBC Local bank benefits

    Starting - 60,000/= starting(BA)
    Meal Allowances - 350/= per day
    Sponsorship for MBA & Banking (100%)
    Medical - Yes
    Overseas tours - yes
    Bonus - 2 months per years
    Car loans,housing loans,leave encashments,core leaves all that jazz

    Cons

    too much work load to handle
    Banking assistant bro

    what is the position for 60K salary?[/QUOTE]
    Banking assistant