LG UHD Monitor

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මේක රෙසලුශන් එකට FB /එළකිරි ඔපිට්මයිස් කරන්න පුලුහන් වේයිද monitor eka LG QHD 34 එකක් රෙසලුටන් එක 3440x1440 ෆිල්ම් එකක් වත් හරියට බලන්න බැ බන් මේ රෙසලුසන් ෆිල්ම් වලට නැ නේ ..

    IMG_2253.jpg

    IMG_2254.jpg
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    kohenda gatte oka ? keeyak unada ? :)

    unity system solution (unity plaza) වැඩක් නැ ස්පෙසල් වැඩක් නැත්නම් ගන්න එක වැඩක් නැ ගේම් වලට සුපිරි/වීඩීයෝ කොලිටි එකත් සුපිරි එකම ප්‍රශ්නේ මේකට ඕන රෙසලුෂන් එකේ වීඩීයෝ විනාඩි 30 එකකුත් 5 GB වගේ වෙනවා ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    unity system solution (unity plaza) වැඩක් නැ ස්පෙසල් වැඩක් නැත්නම් ගන්න එක වැඩක් නැ ගේම් වලට සුපිරි/වීඩීයෝ කොලිටි එකත් සුපිරි එකම ප්‍රශ්නේ මේකට ඕන රෙසලුෂන් එකේ වීඩීයෝ විනාඩි 30 එකකුත් 5 GB වගේ වෙනවා ..
    අම්මෝ යකෝ ග්‍රැෆික් කරන්න හොදයි වගේ ඕක
    මොනිටර් දෙකක් අරගෙන ගහගත්තා නම් ඊට වඩා හොඳයි බන් :sorry::eek::shocked:
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    එක පැත්තක ඉඳල අනිත් පැත්තට යන්න ටුක් ටුක් එකකවත් යන්න වෙයි..
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මොන මෝඩයද බං Curve ගන්නේ? :P:P
    27" Monitor දෙකක් සෙට් කරගත්තා නම් ඔයිට වඩා වටිනවා.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,532
    3,280
    113
    මොන මෝඩයද බං Curve ගන්නේ? :P:P
    27" Monitor දෙකක් සෙට් කරගත්තා නම් ඔයිට වඩා වටිනවා.

    Kathawe attakuth thiyenawa
    ath curve eke gathiyak thiyenawa movie games wage
    play karaddi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    අම්මෝ යකෝ ග්‍රැෆික් කරන්න හොදයි වගේ ඕක
    මොනිටර් දෙකක් අරගෙන ගහගත්තා නම් ඊට වඩා හොඳයි බන් :sorry::eek::shocked:

    මොන මෝඩයද බං Curve ගන්නේ? :P:P
    27" Monitor දෙකක් සෙට් කරගත්තා නම් ඔයිට වඩා වටිනවා.

    :yes::yes:

    ඔයිට වඩා ප්‍රොඩක්ටිව් 1080p දෙකක් ගත්තා නම්, අසූස් එහෙම Curved 1080p තියනවා ඔය තරම් Curve නැහැ ඒත් දෙකක් සෙට් කරාම පට්ටම සිරා

    එක්කො 4K තනි මොනිටරයක් ගන්න ඕන. මොකද දැන් සේරම වගේ ෆිල්ම් TV සීරිස් එහෙම 4K එනවා

    ග්‍රැෆික් කෝඩින් දෙකටම ලොකු තනි මොනිටරේට වඩා මොනිටර් දෙක තමයි ගානට සෙට් වෙන්නෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :yes::yes:

    ඔයිට වඩා ප්‍රොඩක්ටිව් 1080p දෙකක් ගත්තා නම්, අසූස් එහෙම Curved 1080p තියනවා ඔය තරම් Curve නැහැ ඒත් දෙකක් සෙට් කරාම පට්ටම සිරා

    එක්කො 4K තනි මොනිටරයක් ගන්න ඕන. මොකද දැන් සේරම වගේ ෆිල්ම් TV සීරිස් එහෙම 4K එනවා

    ග්‍රැෆික් කෝඩින් දෙකටම ලොකු තනි මොනිටරේට වඩා මොනිටර් දෙක තමයි ගානට සෙට් වෙන්නෙ
    උගෙන් කිසි රිප්ලයි එකක් නෑ.මට පේන්නෙ මොනිටරේ පොලොවෙ ගහල වගේ.